topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අනතුර බරපතලයි.

Studio_20170514_184948

පසුගිය සිකුරාදා එල්ල වූ සයිබර් ප්‍රහාරයෙන් රටවල් 150ක පරිගණක පද්ධති දෙලක්‍ෂයකට අධික ප්‍රමාණයකට හානි පමුනවා ඇතිබව ‘යූරෝපෝල්’ පොලිසිය පවසයි.

කලින් වාර්තාකර තිබුණේ රටවල් සියයක වින්දිතයන් 125,000ක් පමණ සිටින බවය.

යූරෝපෝල් පොලිසියේ ප්‍රධානි රොබ් වේන්රයිට් බ්‍රිතාන්‍යයේ ITV රූපවාහිනියට කියා සිටියේ ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින තර්ජනයකට ලෝකය මුහුණදෙමින් සිටින බවය.

මීළඟ ප්‍රහාරය

වැඩිම හානියක් සිදුවූ රටවල් අතරට රුසියාව සහ එක්සත් රාජධානිය
වැඩිම හානියක් සිදුවූ රටවල් අතරට රුසියාව සහ එක්සත් රාජධානිය

කප්පම් ඉල්ලා සිටින හැකරුන් විසින් මුදාහළ වෛරසය හේතුවෙන් වැඩිම හානියක් සිදුවූ රටවල් අතරට රුසියාව සහ එක්සත් රාජධානිය ඇතුළත් ය.

මේ අතරතුර තවත් බරපතළ සයිබර් ප්‍රහාරයක් ඉතා ආසන්නයේදී ම එල්ලවිය හැකිබවට පරිගණක ආරක්ෂක විශේෂඥයෝ අනතුරු අඟවති.

මෙය හෙට (මැයි 15) සිදුවිය හැකි බවත් එය වළක්වාගැනීමට අපොහොසත් විය හැකිබවත් බවත් ඔවුහු පවසති.

(BBC)

Leave A Reply

Your email address will not be published.