topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පිළියන්දල වෙඩි තැබිම,සැකකරුවන් හඳුනාගැනීම සඳහා මහජන සහාය උවමනාය.

Studio_20170514_193808

පිළියන්දල නගරයේ දී පොලිස් මත්ද්‍රව්‍ය  කාර්යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසකට පිළියන්දල නගරයේ දී වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගැනීම සඳහා මහජන සහය පොලීසිය  අපේක්ෂා කරයි.

සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකුගේ  අදිනලද ඡායාරූප  මාධ්‍ය වෙත නිකුත් කරමින් පොලිස් මූලස්ථානය ඉල්ලා සිටින්නේ එම පුද්ගලයින් පිළිබදව තොරතුරු වෙතොත් වහාම පොලීසිය දැනුවත් කරන ලෙසයි.මෙම වෙඩි තැබීම සඳහා භාවිත කළ යතුරු පැදිය එදිනම දෙල්ගොඩ ප්‍රදේශයෙන් මිලදී ගෙන ඇති බවත්
එම යතුරුපැදිය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුගේ හැඩරුව  ලැබු තොරතුරුමත පරික්ෂණ කටයුතු සිදුකරන බවය.

එක් පුද්ගලයෙකු වයස අවුරුදු 30 ත් 35 ත් අතර අඩි 5 යි අඟල් 3ක් පමණ උසැති අයෙකු වන අතර අනෙක් පුද්ගලයා වයස අවුරුදු 38ත් 42 ත් අතර අඩි 5 යි අඟල් 6ක් පමණ උසැති අයෙකු බව පොලීසිය පවසයි.

එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 0718 591 641 හෝ 0112 852 555 යන දුරකථන අංකවලින් පොලිස් අධිකාරී නුගේගොඩ කොට්ඨාශය ද 0718 591 727 හෝ 0112 662 323 යන දුරකථන අංකවලින් අධ්‍යක්ෂ කොළඹ අපරාධ කොට්ඨාශය ද අමතා තොරතුරු දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට පොලිස්පතිවරයා විසින් විශේෂ මුදල් ත්‍යායක් ලබාදීමට ද නියමිතය.

Leave A Reply

Your email address will not be published.