topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ධීවර බෝට්ටු හා උපකරණ ඉවතට.

a1-01

වෙරළ ආශ්‍රිතව තිබෙන භාවිතයට නොගන්නා  හා ඉවත් කරන ලද (ජලය එක්රැස් විය හැකි) සියලුම ධීවර බෝට්ටු  ඔරු හා උපකරණ ඉවත් කිරීමට හෝ විනාශ කිරීමට හෝ පියවර ගන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර  නිලධාරීන්ට  උපදෙස් දී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රමුඛත්වයෙන් ක්‍රියාත්මකවන ජාතික ඩෙංගු මර්දන වැඩපිළිවෙළට සහාය දීමක් වශයෙන් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර අදාළ නිලධාරීන්ට එසේ උපදෙස් දුන් බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේවන විට, දකුණු පළාතේ පමණක් නොව ලංකාවේම වෙරළ ආශ්‍රිතව වත්වාගෙන යන ධීවර කර්මානය සදහා යොදා ගන්නා වු පයිබර් ග්ල්ස් බෝට්ටු අපද්‍රව්‍ය ඉවත් කිරිමේ නියමිත ක්‍රමවේදයක් නොමැති නිසා ඉතා දරුණු පරිසර හානියක් සිදුව ඇතිබව,ගාල්ල සහකාර ධීවර අධ්‍යක්ෂ බුද්ධික සම්පත් ධීර  පවසයි.

මෙම අපද්‍රව්‍ය රැගෙන යන්නට සිදුව ඇත්තේ, පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මධ්‍යස්ථානයකටයි. නමුත් මේවා ප්‍රවාහනය කරන්නට නිසි ක්‍රමවේදයක් නොමැති නිසා වෙරළ කලාපයේ තැන තැන තැනින්  තැන ගොඩ ගසා තිබෙනවා.

මේයට, අමතරව විශාල පයිබර් ග්ල්ස් බෝට්ටු අපද්‍රව්‍ය ගාල්ල ධීවර වරාය පරිශ්‍රයේගොඩ ගසා තිබෙනවා. මේ සෑම ස්ථානායකම සිදුවන්නේ දරුණු පාරිසරික ප්‍රශ්ණයක්. මෙම ද්‍රව්‍ය දිරාපත්වන්නේ නැනි නිසා මේ සම්බන්දයෙන් වහාම පියවරක් ගත යුතු බවයි ඔහු සදහන් කරන්නේ.

ගාල්ල දිසාපති එස්.ටී කොඩිකාර 

මෙය වරාය නිතිගත සංස්ථාව සතු වැඩක්. දුම්රියෙන් හෝ ලොරිවලින් හෝ වියදමක් ගියත් කමක් නෑ මේ බෝට්ටු අමතර කොටස් ප්‍රවාහනය කරන්න පියවර ගනිමු. බෝට්ටු අපද්‍රව්‍ය නිසා මේ නිසා ඩෙංගු අවදානමත් වැඩි වෙලා තියනවා.ගාල්ල කුඩා වැල්ල ප්‍ර දේශයේද මේවා තියනවා.වරාය ආශ්‍රිතව තමයි මෙම අබලි ද්‍රව්‍ය තියෙන්නේ.

කසළ කළමනාකාරනය කරන් මෙය සකස් කරන්න.පුත්තලම සිමෙන්ති කර්මාන්ත ය සදහා මෙම බෝට්ටු කොටස් යොමු කරන්න පියවර ගන්න.

මේ සම්බන්ධයෙන් ධීවර විෂයභාර ඇමතිවරයා ගත් තිරණය මත මෙම වැඩසටහන ඉක්මනින්ම ක්‍රියාත්මක කරන ලෙස ගාල්ල දිසාපති වරයා නිලධාරින්ට උපදෙස් දී ඇත.

මේ අතර, ධීවර වරායන් ආශ්‍රිතව භාවිතයට නොගෙන අත්හැර දමා ඇති ධීවර යාත්‍රා 176ක් පවතින බවට අනාවරණය වී ඇති බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පවසයි.

ඩෙංගු මර්දන වැඩපිළිවෙළට  සමගාමීව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර  විසින් ධීවර වරායන් ආශ්‍රිතව පවතින භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා  පිළිබඳව වාර්තාවක් ලබාගෙන තිබේ.

එහිදී භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා  176ක් පවතින බවට අනාවරණය වී ඇති අතර ඒවා මඟින් මදුරුවන් බෝවිය හැකි බැවින් එම යාත්‍රා විනාශ කිරීමට හෝ මදුරුවන් බෝ නොවන පරිදි ආරක්ෂිත පියවර ගැනීම සිදු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්වේ.

ඊට අමතරව නැංගුරම් පොළවල්හි ෆයිබර් ග්ලාස් වලින් සකසන ලද,අත්හැර දැමූ හෝ කැඩී බිඳී ගිය ධීවර යාත්‍රා පිළිබඳවද තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන් බව ධීවර අමාත්‍යාංශය පැවසුවේය.

සුනෙත් ගාල්ලගේ   -ගාල්ල

 

Leave A Reply

Your email address will not be published.