පුංචි ඡන්දයෙන් පසු ආණ්ඩු වෙනසක් සිදුවන ලකුණු
ආණ්ඩුවේ ප්රධාන පාර්ශ්ව දෙක වන එජාපය හා ශ්රීලනිපය අතර මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් පළාත් පාලන මැතිවරණයෙන් පසුව තනි පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
බැඳුම්කර සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් පත්කළ…