topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුංචි ඡන්දයෙන් පසු ආණ්ඩු වෙනසක් සිදුවන ලකුණු

Mythripala_Sirisena_06_12
ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙක වන එජාපය හා ශ්‍රීලනිපය අතර මතුව ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් පළාත් පාලන මැතිවරණයෙන් පසුව තනි පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය වීමේ ඉඩකඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
බැඳුම්කර සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් කිරීමේ පසු ඇති වූ තත්වය හේතුවෙන් එජාපය හා ශ්‍රීලනිපය අතර තිබූ සමීප සබඳතාවය දෙදරා ඇති අතර මේ වනවිට පක්ෂ දෙක අතර දැඩි දුරස්ථභාවයක් නිර්මාණය වී තිබේ. පසුගිය කැබිනට් රැස්වීමේදී මෙම තත්වය වඩාත් උත්සන්න වූ අතර, ජනාධිපතිවරයා රැස්වීම අතරතුර නැගිට ගිය බව ද වාර්තා විය.
මේ සඳහා ආසන්නතම හේතුව වන්නේ එජාප ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා විවේචනය කිරීම සහ ජනාධිපතිවරයා විසින් රජයේ තීරණ විවේචනය කිරීමයි. පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම ලංවත්ම දෙපාර්ශවයේ ඇමතිවරුන් විසින් එකිනෙකාට චෝදනා එල්ල කිරීම තවදුරටත් ඉහළ යනු ඇති අතර එසේ වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යහපාලන දීගයට අවසන් තිත තැබෙනු ඇත.
පෙබරවාරි 10 වැනිදායින් පසු එජාප ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට එජාප ඇමතිවරුන්ගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට බලපෑම් එල්ල වී ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ එසේ වුවහොත් ශ්‍රීලනිපයේ පිරිසක් එජාපයට එක්වනු ඇති බවයි. මේ අතර ශ්‍රීලනිප ඇමතිවරුන්ද ජනාධිපතිවරයාට බලපෑම් කරමින් සිටින්නේ මහින්ද පාර්ශ්වය සම්බන්ධ කරගෙන හෝ ශ්‍රීලනිප ආණ්ඩුවක් ගොඩනැගිය යුතු බවයි. පළාත් පාලන මැතිවරණයේදී වෙන්ව තරග කරන මෛත්‍රී පාර්ශ්වය හා මහින්ද පාර්ශ්වය එකතු වී පුංචි ආණ්ඩු පිහිටුවන බව ශ්‍රීලනිප ඇමතිවරුන් ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරන අතර ඒ අයුරින්ම පෙබරවාරි 10 න් පසුව ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ඔවුන්ගේ අදහසයි.
කෙසේ වෙතත් අගමැති රනිල් වික්‍රමසිංහ දරන ස්ථාවරය වන්නේ තවදුරටත් යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක වියයුතු බවයි. ජනාධිපතිවරයා ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂයේ මැදිහත්වීමෙන් නිසා තනි ආණ්ඩුවක් පිහිටුවීම වැනි තීරණයකට මෛත්‍රීපාල සිරිසේන නොපැමිණෙනු ඇති බවට තවදුරටත් අගමැතිවරයා විශ්වාස කරන අතර යම් හෙයකින් මහින්ද පාර්ශ්වය හා එක්ව ශ්‍රීලනිපය ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කළහොත් ජනාධිපතිවරයා හුදෙකලා වන බැවින් එයට අවස්ථාව නොදිය යුතු බවද අගමැතිවරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.