topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තොරතුරු පනතට භාෂා ගැටලුව බාධාවක්.

RTI

ශ්‍රී ලංකාව තුළ තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක වුවත් මේ වනතෙක් ඊට අවශ්‍ය තොරතුරු නිලධාරීන් පත්කර නැති ආයතන රාශියක් තිබෙන බවත්, තවත් බොහෝ ආයතනවල තොරතුරු දැන ගැනීමේදී භාෂා ගැටලුවලට මුහුණ දීමට ජනතාවට සිදුව ඇති බවත් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපති කුමා නඩේසන් ප්‍රකාශ කර සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ, “පුරවැසි ජනතාව බල ගැන්වීම” යන තේමාව යටතේ අද (08) කොළඹ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේදී තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් පැවති අන්තර්ජාතික සම්මන්ත්‍රණය සඳහා එක්වෙමිනි.

2015 නව රජය බලයට පැමිණි පසු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත් එහිදී ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එම පනත ජනතාව අතරට ගෙන යාමට කටයුතු කළ බවත් ඔහු සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ සභාපතිවරයා කියා සිටියේ,  “මේ වන විට රට තුළ තොරතුරු නිලධාරීන් 8000 ක් පමණ පත් කරලා තිබෙන බවත්, නමුත් සමහර පළාත්වල මේ සඳහා බාධා තිබෙන බැවින් එම අඩුපාඩු හඳුනාගැනීමට අනෙකුත් රටවල සාමාජිකයන් සමග එකතුවී එම අඩුපාඩු සකසා ගැනීමට කටයුතු කිරීම මෙම සම්මන්ත්‍රණයේ පරමාර්ථය” බවයි.

මෙම සම්මන්ත්‍රණය රාජකීය නෝර්වේජියානු තානාපති කාර්යාලය සමඟ සහයෝගීව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය (SLPI) විසින් සංවිධානය කරනු ලැබේ.

මෙම සම්මන්ත්‍රණය දෙදිනක් පුරා පැවැත්වෙන අතර මෙහිදී තොරතුරු සොයන්නාගේ ආරක්ෂාව, පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම, සිවිල් සමාජයේ සහ මාධ්‍ය භූමිකාව, අනාගතය පිළිබඳ අවදානම් සහ ආරක්ෂාව පිළිබඳ, RTI නීති සහ තාක්ෂණික තොරතුරු අනාවරණය කිරීම තේමා සැසි මාලාවක් ආවරණය කරයි. නෝර්වේ, ඉන්දියාව, මෙක්සිකෝව, බංග්ලාදේශය, පාකිස්ථානය සහ මියන්මාරය යන රටවල ප්‍රවීණ විශේෂඥයන්, ශ්‍රී ලංකාවේ ප්‍රවීණයන්, සිවිල් සමාජ සංවිධාන සාමාජිකයන්, ජනමාධ්‍යවේදීහු මෙම සම්මන්ත්‍රණය සඳහා එක්වී සිටින බවත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.