ආණ්ඩුව මුලින් වැටුප් වැඩි කරලා ඊට පස්සේ බදු ගහනවා.
කම්කරු අරගල මධ්‍යස්ථානය දිගු කලක් තිස්සේ රටේ අධ්‍යාපනය රැක ගන්න, කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, ප්රජාතන්ත්රවාදී අයිතීන් රැක ගන්න සටන් වදිනවා.
අපි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ලෙස කම්කරු අරගල මධ්‍යස්ථානය සහ අනෙක් සියළු දෙනා…