topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල් රාජපක්ෂ ආණ්ඩුව වැඩකරන ජනයා මත දැවැන්ත ප්‍රහාරයක් දියත් කරමින් ඉන්නවා.

මේ සමුළුව පවත්වන මොහොත වඩා වැදගත් වන්නේ මෙය පවත්වන්නේ අපි ආර්ථික අර්බුදයක සිටින සහ ඒ මුවාවෙන් රනිල් රාජපක්ෂ ආණ්ඩුව වැඩකරන ජනයා මත දැවැන්ත ප්රහාරයක් දියත් කර ඇති මොහොතක වීම.
නමුත් ඊට එරෙහිව වැඩකරන ජනතාවගේ සැලකිය යුතු බලපෑමක් සහිත ප්රතිවිරෝධයක් ගොඩ නගන්න අපි අසමත් වී සිටිනවා. ලෝකයේ රටවල් 53ක් ණය බරෙන් පීඩා විඳිනවා. ඒ නිසා මෙය ගෝලීය ප්රශ්නයක්.
දේශීය දේශසීමා තුළ මේ ප්රශ්නය විසඳන්න බෑ. මෙයට විසඳුම පලමුවැනිව වැඩි වැඩියෙන් කම්කරුවන් වෘත්තීය සමිති වලට බඳවාගෙන කම්කරු ව්යාපාරය ශක්තිමත් කිරීම. දෙවැන්න ගෝලීය වශයෙන් මේ අසාධාරණ සහ ප්රජාතන්ත්රවිරෝධී මූල්ය ප්රාග්ධනයට එරෙහිව සටන් වැදීම.
අද කම්කරු අරගල මධ්යස්ථානය කම්කරු බලවේගය සංවිධානය කරන අතර ලොව පුරා කම්කරු සංවිධාන සමග සබඳතා ගොඩනගාගෙන තිබෙනවා. ඒ කටයුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වන්නැයි සුබ පතනවා.
ස්වස්තිකා අරුල්ලිංගම්.

 

Leave A Reply

Your email address will not be published.