topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව මුලින් වැටුප් වැඩි කරලා ඊට පස්සේ බදු ගහනවා.

කම්කරු අරගල මධ්යස්ථානය දිගු කලක් තිස්සේ රටේ අධ්යාපනය රැක ගන්න, කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කරන්න, ප්රජාතන්ත්රවාදී අයිතීන් රැක ගන්න සටන් වදිනවා.
අපි විශ්ව විද්යාල ආචාර්ය සමිති සම්මේලනය ලෙස කම්කරු අරගල මධ්යස්ථානය සහ අනෙක් සියළු දෙනා සමග එක්ව සටන් වදිනවා. අපට තිබෙන්නේ පොදු අරගලයක්. අපිට වැටුප් සටනට සීමා වෙන්න බෑ. ආණ්ඩුව මුලින් වැටුප් වැඩි කරලා ඊට පස්සේ බදු ගහනවා. ඒ නිසා අපට සටන තිබෙන්නේ වැටුප් වැඩිකර ගැනීමට පමණක් නෙවෙයි. අධ්යාපන ක්ෂේත්රය ආරක්ෂා කරගත යුතුයි, කම්කරු අයිතිවාසිකම් ආරක්ෂා කරගත යුතුයි.
අද ආණ්ඩුව අධ්යාපනය පෞද්ගලීකරණය කරන්න උත්සාහ කරනවා. ඊයේ පාර්ලිමේන්තුව කම්කරු විශ්රාම වැටුප් අරමුදල් උදුරා ගන්න පනත් සම්මත කළා. ඒවා කරන්න මේ ආණ්ඩුවට සුජාත භාවයක් නෑ. මේ ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව ජනතාව පිලිගන්නේ නෑ. මේ පාර්ලිමේන්තු තීරණ පාර්ලිමේන්තුවෙන් එලියේ පරාජය කළ යුතුයි. ඒ සඳහා අප සියළු දෙනා පක්ෂ පාට භේද නැතිව එක්විය යුතුයි. එහිදී කම්කරු අරගල මධ්යස්ථානය විශාල කාර්ය කොටසක් ඉටු කරනවා. අපි විශ්ව විද්යාල ප්රජාව ලෙස ඒ අරගලයේදී නිරතුරුව ඔබ සමග සිටිනවා.
අතුලසිරි සමරකෝන්
විශ්ව විද්යාල ආචාර්ය සමිති සම්මේලනය

 

Leave A Reply

Your email address will not be published.