topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නන්දලාල් කියන්නේ මේ කුමන්ත්‍රණ ගැන දන්න පිරිසගෙන් එක් කෙනෙක්.

කම්කරු අරගල මධ්යස්ථානයේ පළමුවන මහ සමුළුවට සහභාගිවන සියලු දෙනාගෙන් අවසරයි, අපේ සමුලු තේමාව ‘IMF මර උගුලට එරෙහිව මධ්යස්ථානයක්’. නමුත් මේ වන විට වැඩි වශයෙන් කියැවෙන මාතෘකාවක් තමයි 2019 පාස්කු ඉරිදා ප්රහාරය.
පාස්කු ප්රහාරය සිදුවන විට මේ සමාජයේ එක්තරා පැලැන්තියක් ඒ බව දැනගෙන හිටියා. ඔවුන් එදා දේව මෙහෙයට ගියේ නෑ. පෞද්ගලිකව ආරක්ෂා වෙන්න සියලු පියවර මේ වරප්රසාද ලත් පැලැන්තියේ අය අරගෙන තිබුණා. ඒක තමයි පාස්කු ප්රහාරයේ තිත්ත ඇත්ත. මේ වනවිට අපි සාකච්ඡා කරමින් ඉන්න ජාත්යන්තර මුල්ය අරමුදලේ ණය ප්රතිව්යහගතකරණ වැඩසටහනත් එක්තරා විදියක නව පාස්කු ප්රහාරයක් ලෙස සැලකිය හැකියි. මේ රටේ පහළ මැද පන්තිකයන්ට වඩාත් බරපතළ ලෙස අත්විඳින්න සිදුවන මේ පාස්කු ප්රහාරය තමයි IMF ප්රහාරය. ඇයි අපි එහෙම කියන්නෙ. මේ රටේ වැඩකරන ජනතාවගේ අරමුදල් මත එල්ල වන ප්රහාරය මේ රටේ එක්තරා පැලැන්තියක් දන්නවා. සමාජයේ එක පැලැන්තියක් මේ ප්රහාරය ගැන හොඳටම දන්නවා. ඒ සියලු දෙනා මේ ගැන ඇස් කන් වහගෙන් සද්ද නැතිව ඉන්නවා. මේ රටේ වැඩකරන ජනතාව ඒ ප්රහාරයට තල්ලුකර බලා ඉන්නවා. ඒ නිසා පාස්කු ප්රහාරයයි, IMFප්රහාරයයි එකම කාසියේ දෙපැත්ත වගෙයි. මේ ප්රහාරය ගැන දන්න පිරිසක් බොහොම නිහඬව දන්නෙ පාස්කු ප්රහාරයෙදි එක්තරා පිරිසක් ඒක දැනගෙන නිහඬව හිටියා වගේ. ඒ නිසා මේ වත්මන් පාස්කු ප්රහාරයේ කුමන්ත්රණය අපි හඳුනාගත යුතුව තිබෙනවා. කම්කරු අරගල මධයස්ථානය හැටියට අපි හිතනවා මේ කුමන්ත්රණය හෙළිදරව් කිරීම අපේ පන්ති යුතුකමක්. ඒ වගේම මේ වැඩකරන ජනතාවට එරෙහි ප්රහාරය පරාජය කිරීමට කම්කරු පන්තිය පෙළගැස්වීම අපේ පන්ති වගකීම කියලා. ඒ නිසා මේ පළමුවැනි සමුලුව තුළ කම්කරු අරගල මධයස්ථානය අන්න ඒ වගකීම ඉටු කිරීමට ආරම්භයක් තබනවා. ඒ නිසා මේ සමුළුවේ තේමාව ලෙස තියෙන ‘IMF මර උගුලට එරෙහිව මධ්යස්ථානයක්’ කියන්නෙ හුදු සටන් පාඨයක් නොවේ. ඉදිරියේදී අප ජයග්රහණය කළ යුතු අරගලයක අත්යවශ්ය සන්ධිස්ථානයක් බව කිව යුතුව තිබෙනවා.
පහුගිය දවසක අපි වෘත්තිය සමිති නියෝජිතයන් ලෙස මහබැංකුවේ ප්රධානින් හමුවෙන්න ගියා.
මේ වනවිට මහබැංකුවේ අධිපතිවරයා ලෙස ඉන්න නන්දලාල් මේ කුමන්ත්රණය ගැන දන්න පිරිසගෙන් එක් කෙනෙක්. ඔහු මේ ගැන නිහඬව ඉන්නවා. ඔහු කියනවා අර්ථසාධක අරමුදලට දැනට අයකරන බද්ද 14% නමුත් භාණ්ඩාගාර බුඳුම්කරවල ආයෝජනය කළ බැංකුවලට 50%ක බද්දක් වදිනවා. ඉතුරු ආයෝජකයන්ටත් 30% බද්දක් වදිනවා. ඒ නිසා EPF එකටත් 30% බද්දක් ගහන එක ඉතාමත් සාධාරණයි කියලා. මොකක්ද ඔහුගේ තර්කය. දැනට ප්රාථමික වෙළඳපොළේ අනෙකුත් ගැනුම්කරුවන්ට 30% බදු අයකරනවා, බැංකුවලටත් 50% ක බදු අයකිරීමක් වෙනවා. ඒ නිසා 30%ක බද්දක් අර්ථසාධක අරමුදලට ගැහුවම ඒක සාධාරණ බවට ඔහු තර්ක කරනවා. නමුත් මේක පට්ටපල් බොරුවක්. අපි නෙවෙයි මේ කියන්නෙ මහබැංකුවෙ හිටපු නියෝජ්ය අධිපතිවරයකුවන විජේවර්ධන. ඔහු කියන ආකාරයට, බැංකුවල ශුද්ධ ලාභයට සියලු බදු ලෙස 50%ක් වදිනවා. ප්රාථමික වෙළෙඳපොළේ ඉතුරු ගැනුම්කරුවන්ට 30% බද්දක් වදිනවා. නමුත් මේ EPF එකට බද්දක් ගහන්නෙ කොහොමද? ඒ බදු මුදල අය කරගන්නෙ EPF එකට බැඳුම්කරවල ආයෝජනයෙන් ලැබෙන ප්රතිලාභයටයි. සාමාන්යයෙන් බැංකුවල මෙහෙයුම් කටයුතු අවසානයේ සියලු පොලී ගෙවීම් කරලා එහි අවසානයේ ශුද්ධ ලාභයටයි බදු 50%ක් වදින්නෙ. හැබැයි අර්ථසාධක අරමුදලට බද්ද ගහන්නෙ එලෙස සියලු වියදම් අවසානයේ නෙවෙයි. අන්න ඒකයි මහබැංකුවෙ අධිපතිවරයා හංගන්නෙ. පහුගිය අවුරුද්දෙ අර්සාධක අරමුදලේ දළ ආදායම රුපියල් බිලියන 357ක්. වැටුප්, අමතර මෙහෙයුම් වියදම් සහ අරමුදලේ සාමාජික කොටස ගෙවූ පසු ඉතිරි මුදල රුපියල් බිලියන 41ක හිගයක්. ඊට කලින් අවුරුද්දෙ 2021 බිලියන 42ක ලාභයක් තිබුණා. හරි නං මේ බදු ගහන්න ඕන මුදල තමයි මේ බිලියන 42, 2021දි. හරි නං මේ බිලියන 42ට බදු ගහන්න ඕන නමුත් බදු ගහන්නෙ දළ ආදායමට. ගණන හැදුවම අර්ථසාධක අරමුදල පහුගිය අවුරුද්දෙ ගෙවලා තියෙනවා 490%ක් බදු. ශුද්ධ ඉපයීම බිලියන 41ක හිගයක් වෙද්දි 490%ක බද්දක් ගෙවලා. ඉතුරු අය ගෙවන්නෙ 50%ක් එහෙම නැත්නං 30%ක බද්දක්. ඒ නිසා මේ රටේ වැඩකරන ජනතාවගේ අරමුදල්, ශ්රමයෙන් ඉතිරි කළ මුදල් කොල්ල කාල තියෙන්නෙ එහෙමයි.
මේ වගේම ඉතාම බරපතළ දේවල් තිබෙනවා. සමහර තොරතුරු කවදාවත් මේ පාලකයන් හෙළිදරව් කරන්නෙ නෑ. නමුත් අපි හිතනවා මේවා හෙළි කළ යුතුයි කියලා. මේ තියෙන්නෙ ප්රාථමික වෙළඳපොළේ බැඳුම්කර මිලදී ගත්ත සමාගමක් පසුගිය මාර්තු 31 වැනිදා සිට ජූනි 30 දක්වා හරියටම මාස 3ක් ඇතුළත ලබාගත් ශුද්ධ ලාභය. මේ සමාගමේ බදුවලට පෙර ලාභය බිලියන 4.5යි. මිලියන 4500ක් මාස තුනක් ඇතුළත, හොඳට මතක තියාගන්න. බදු අයකළ පසු ශුද්ධ ලාභය බිලියන 2.94යි, කෝටි 294ක ලාභයක් උපයනවා මාස තුනකින්. මේ බැඳුම්කර වෙළඳපොළේ ආයෝජනය කළ ව්යාපාරවල ලාභය. පහුගිය කාලෙ ණය ප්රතිව්යුහගත කරනවා කියලා කරපු සෙල්ලමෙන් මේ සමාම්වල කොටසක මිල 10 ගුණයකින් ඉහළ ගිහින්. දැන් මේ රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා නම්, කොහොමද මේ සමාගම්වලට බිලියන ගනන් වැක්කෙරෙන්නෙ කොහොමද? අපි ඔක්කොම ගෙවද්දි ඇයි මේ ධන කුවේරයන්ට ගෙවන්න වෙන්නෙ නැත්තෙ? මේ එක සමාගමක් විතරයි. තව සමාගමක කතාව කියන්නම්. ඒ ගොල්ලො පහුගිය මාස තුනේ මිලියන 3985ක් කෝටි 398ක් එයාලා ලාභ උපයලා තියෙනවා. මේ අයම පහුගිය අවුරුද්දෙ අදාළ මාස තුනේ උපයලා තියෙන්නෙ මිලියන 480් විතරයි. මේ අවුරුද්දෙ ඒක ආසන්න වශයෙන් දහගුණයකින් වැඩි වෙලා. මේ සමාගම්වල ශුද්ධ ලාභය අපට හිතා ගන්න බැරි තරම් මුදලක්.
මම මේක වෙනත් විදියකින් කියන්නම් ඔබට තේරුම් ගැනීම පහසු වෙන්න. අපේ රටේ වතු කම්කරුවන් ඉන්නවා ලක්ෂයක් විතර. අපි හිතුවොත් එක වතු කමුකරුවෙකුට මාසෙකට 25000ක් වැටුප් ලැබෙනවා කියලා. මාස තුනකට වැටුප් 75000යි. වතු කම්කරුවන් ලක්ෂෙට වැටුප මිලියන 7500යි, බිලියන 7.5ක්. නමුත් අර සමාගම් දෙක මාස තුකට ශුද්ධ ලාභය ලෙස බිලියන 8.5ක් උපයලා තියෙනවා. ඔබ හිතනවාද මේක සාධාරණයි කියලා. මේ මංකොල්ලය සාධාරණද? මේ දෙවනුව කිව්ව සමාගම පහුගිය අවුරුද්දෙ අප්රේල් මැයි ජූනි මාසවල උපයලා තියෙන්නෙ මිලියන 536ක ලාභයක් පමණයි. මගේ ඊළඟ ප්රශ්නය මේකයි. මේ අප්රේල්-මැයි-ජූනි කියන්නෙ මේ රටේ ණය ප්රතිව්යූහගතකරණය සම්බන්ධ බරපතළ වියවුලක් ඇති කළ මාස තුනක්. බැංකු ලබාගත්ත බැඳුම්කර කප්පාදු කරයිද? අර්ථසාධක අරමුදලෙ හෝ මේ සමාගම්වල ප්රතිලාභ කප්පාදු කරයිද කියලා මහා සංවාදයක් ඇති වුණු මාස තුන. ඒ මාස 3ට කලින් තමයි මේ සමාගම් බැඳුම්කරවල ආයෝජනය කරලා මේ තරම් අධික ලාභ උපයා ගන්නෙ. එතකොට මේ තරම් අවදානම් සහගත ආර්තිකයක මේ තරම් අධික මුදලක්, විශාල ආයෝජනයක් කරන්න, බැඳුම්කරවලට සල්ලි දාන්න විශ්වාසයක් ආවෙ කොහොමද කියලා අපි අහනවා මහ බැංකුවෙන්? සාමාන්ය ආයෝජනයකදිත් මිනිස්සු බයයි, මේ කාලය තුළ ඊටත් වඩා අවදානමක් තියෙද්දි අපි ඒ ප්රශ්නය ඇසිය යුතුයි. ටයි කෝට් දාගෙන ආර්ථික විද්යාවෙ වචන පාවිච්චි කරලා මොන දේ කිව්වත් මේ රටේ සාමාන්ය වැඩකරන ජනතාවට එරෙහි විශාල මුල්ය මංකොල්ලයක් සිදු වෙමින් තිබෙනවා.
පහුගියදා ධනුෂ පතිරණ සහෝදරයා මහබැංකුවෙ අධිපතිවරයා සමග සාකච්ඡාවෙදි වාද කළා, ඔහු ගෙනා තොරතුරුවලට අනුව සහ මහබැංකුවෙ අධිපතිවරයා පිළිගත්තා, අර්ථසාධක අරමුදලෙ මුදල්, දළ ජාතික නිෂ්පාදිතයෙන් 0.5ක වටිනාකමක් වාර්ෂිකව ගිලිනවා. ඒක 2038 දක්වා සිදුවන නිසා මේ සැලැස්ම තුළ වසර 15ක් තුළ 45%ක් ලේල කෑමට ලක් වෙන බව දනුෂ පතිරණ සහෝදරයා පෙන්වා දෙනවා. ඒක වටිනාකමක් ලෙස රුපියල් ට්රිලියන 4කට වැඩි බව ගණන් බලා තිබෙනවා.
ඒ නිසා මේ තත්වය වටහා ගෙන මෙම සේවක අරමුදල් කොල්ලය පාරාජය කරන්න මේ රටේ සියලු වැඩකරන ජනතාව නියෝජය කරන සංවිධාන, වෘත්තිය සමිති, දේශපාලන පක්ෂ එක්ව සටන් වැදිය යුතු බව අපි කම්කරු අරගල මධ්යස්ථානය යෝජනා කරනවා.
දුමින්ද නාගමුව .

 

Leave A Reply

Your email address will not be published.