topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාලකයන් නරුමයන් බවට පත්වෙලා…..ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න පටන් අරන්.

පවතින කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වීමට ඉඩ හැර මෙම උද්දච්ච පාලකයන් විසින් තමන්ට සිතුනු සිතුනු ආකාරයට තීරණ ගැනීම නිසා රට මහා කේදවාචයක් දක්වා ඇද දමා ඇති බවත්  සෞඛ්‍ය අංශවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් තීරණ ගැනීම සිතා මතාව සිදු කළේ කොරෝනා…

කොවිඩ් වෛරසය සමාජගත නොවූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 108 146ක්.

ඊයේ (30) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1662ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 108 146 ක් දක්වා ඉහල ගොස් ඇතැයි රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව…

ජන ඝෝෂා කරන අය අත්අඩංගුවට ගත හැකිද?

– නඩුව – අමරතුංග එරෙහිව සිරිමල් සහ තවත් අය (ජන ඝෝෂා සිද්ධිය) – පෙත්සම් කරු – නඩු අංකය – ශ්‍රී ලංකා ශේෂ්ඨාධිකරණය 468/92 ශ්‍රි ලංකා නීතී වාර්තා 1993 Vol 264 හි දැක්වේ – තීන්දුව – 1993-මාර්තු-8 විනිසුරු මාර්ක් ප‍්‍රනාන්දු ධරාගත…

අම්බලන්ගොඩ ග්‍රාමසේවා වසම් දෙකක් හුදකලා කරයි.

අද (01) උදෑසන සිට ගාල්ල අම්බලන්ගොඩ ප්‍රදේශයේ තල්ගස්ගොඩ සහ ගොඩහේන යන ග්‍රාම සේවා වසම් දෙක කොවිඩ් අවධානම හේතුවෙන් හුදකලා කිරීමට කටයුතු කල බව අම්බලන්ගොඩ සෞඛ්‍ය කාර්යාලය සදහන් කරයි. අම්බලන්ගොඩ නගර සභාවේ නගරාධිපතිවරයාද පසුගියදා කොවිඩ් වෛරසය…