topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජන ඝෝෂා කරන අය අත්අඩංගුවට ගත හැකිද?

– නඩුව –
අමරතුංග එරෙහිව සිරිමල් සහ තවත් අය
(ජන ඝෝෂා සිද්ධිය)
– පෙත්සම් කරු –
නඩු අංකය – ශ්රී ලංකා ශේෂ්ඨාධිකරණය 468/92
ශ්රි ලංකා නීතී වාර්තා 1993 Vol 264 හි දැක්වේ
– තීන්දුව –
1993-මාර්තු-8
විනිසුරු මාර්ක් පරනාන්දු
ධරාගත නොහැකි අධික ජීවන වියදම රාජ්ය ව්යවසායකයන් පෞද්ගලීකරණය ඒ අනුව සිදුවන ක්රියා අහිමිවීම සහ රැකියා කප්පාදුව දේශපාලන කරුණු අරභයා නාස්තිකාර වියදම් ඳුෂණය ජනතා යහපත සඳහා හේතුවන්නා වූ පොදු වැදගත් කමකින් යුත් කරුණු සම්බන්ධයෙන් රජයට කෙරෙන සාකච්චා යටත් කිරීම්, පිරිවැය ඉහල යෑම්, පැහැර ගැනිම්, මනුෂයය ඝාතන යන උතුරු නැගෙනහිර යුද්ධය යනාදී කරුණු රාශියක් සම්බන්ධයෙන් රජයට විරෝධය දැක්වීමේ ක්රියාමාර්ගයන් වලට අවතීර්ණ වීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක්ම මෙම ඝෝෂාවට එක් වීම.
– ශ්රේෂ්ඨාධිකරණ තීන්දුව –
14 (1) (අ) වගන්තියෙන් ජනතාවට හිමි මූලික අයිතිවාසිකම් කඩ වී ඇති වී ඇති බව තීරණය වේ. රජයට දේශපාලන පක්ෂ වලට ඒවායේ තීරණ වලට ක්රියාමාර්ග වලට සහයෝගය දැක්වීම හෝ විවේචනය කිරීමට ඇති අයිතිය ප්රජාතන්ත්රවාදී ජීවන ක්රමයක මූලික ලක්ෂණයකි. සිවිල් සමාජයේ සහ ආයතන වල පදනම වී ඇති නිදහස සහ යුක්තිය පිළිබද මූලධර්ම කඩකිරීමකින් තොරව එම අයිතීන් අහිමි කිරීමට නොහැකිය. මෙම විරෝධතා ව්යාපාරය පිළිබදව කල් තබා ප්රචාරය කරනු ලැබ තිබූ අතර පොලීසියට ඒ ගැන තොරතුරු ලැබී තිබුණි. රජයට විරුද්ධව කැරලි ගැසීමට මිනිසුන් පෙළඹවීම සඳහා වැඩ පිළිවෙලක් පිළිබදව තොරතුරු ලැබී තිබුණු බවට දෙවැනි වගඋත්තරකරු විසින් කරන ලද ප්රකාශන පිළිගත නොහැක. මක් නිසාද යත් ඒ සම්බන්ධයෙන් සියළු වාර්තාවන් ඉදිරිපත් නොකළ බැවිනි. ඇත්ත වශයෙන් කැරැල්ලක් හෝ ප්රචණ්ඩත්වයක් බලාපොරොත්තුව සිට නැත. රජයට එරෙහිව සටන්පාඨ සපයමින් ඝෝෂා කරද්දී ප්රහාර දියත් කර ඇත. එසේ වුවත් පොලිස් ආඥා පනතේ 78(1) වගන්තියේ ක්රියා කිරීමට අවශ්යතාවක් නොවී ය. එබැවින් වගඋත්තරකරුවන් එම ක්රියාව සඳහා පෙළඹීමකින් හිතමතාම පෙත්සම්කරුගේ කථනය, අදහස් ප්රකාශ කිරීමේ අයිතියට එරෙහිව සිදු කරන ලද මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බවට තීරණය කරන ලදී. එම නිසා පෙත්සම්කරුගේ අදහස් පල කිරීමේ නිදහස උල්ලංගනය කිරීමේ වරදට රු. 50,000 දඩ මුදලක් රජය විසින් ගෙවිය යුතු බවටද තීරණය කරන ලදී.

Leave A Reply

Your email address will not be published.