topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාලකයන් නරුමයන් බවට පත්වෙලා…..ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් කරන්න පටන් අරන්.

පවතින කොරෝනා වසංගත තත්වය ව්‍යාප්ත වීමට ඉඩ හැර මෙම උද්දච්ච පාලකයන් විසින් තමන්ට සිතුනු සිතුනු ආකාරයට තීරණ ගැනීම නිසා රට මහා කේදවාචයක් දක්වා ඇද දමා ඇති බවත්  සෞඛ්‍ය අංශවල ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් තීරණ ගැනීම සිතා මතාව සිදු කළේ කොරෝනා ව්‍යාප්ත වීම සදහා බවත් පසුගියදා (29) පැවති මාධ්‍ය හමුවකදී ජාතික භික්ෂු පෙරමුණේ වකමුල්ලේ උදිත හිමියන් සදහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් උදිත හිමියන් මෙසේ පැවසීය.

මම තමයි හොදටම කලේ කියලා පම්පෝරි ගැහුවට ජනතාව දන්නවා දැන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා.මී මුරේදී ජනාධිපතිවරයාගෙන් පුද්ගලයෙක් අහනවා දැන් පී.සී.ආර්. කරන්නේ නැද්ද කියලා එතකොට හිනාවෙලා කියනවා නෑ දැන් එන්නත් තමයි කරන්න ඕන කියලා. ඔන්න ඔය විදියට තමයි පාලකයො උත්තර දෙන්නේ. එතකොට පී.සී.ආර්. නොකර අහුවෙන අහුවෙන කෙනාට එනනත විද ගෙන යනවද.මේවාද දෙන්න ඕන උත්තර.

ඒ වගේම දැන් සෞඛ්‍යයට ඇමතිවරු ගොඩයි හැබැයි ජනතාවගේ සෞඛ්‍ය අන්තිමයි. එක එක්කෙනා එක එක වෙලාවට ඇවිල්ලා එක එක දේවල් කියලා යනවා. දැන් ජනතාව කවුරු කියන එකද පිළිගන්න ඕන. ජනතාවට ඒකත් ප්‍රශ්නයක් වෙලා. පම්පෝරි හැහුවට එක වැඩක්වත් මේ ආණ්ඩුවට හරියට නරගන්න බැරි තත්වෙකට පත්වෙලා තියෙන්නේ.

කොරෝනා ටිකක් අඩුයි කියලා උදයංග වීරතුංග සංචාරකයෝ ගේනව කියලා මේකේ පිනුම් ගැහුවා ආපු යුක්රේන් ජාතිකයොන්ගෙන් බොහෝමයකට කොවිඩ් හැදිලා තිබුණා. ඒ කාගේ යයියක් අරන්ද එහෙම කලේ. ආණ්ඩුවට පවතින හිතවත්කම් නිසා . මේ ආන්ඩුව කටයුතු කරන්නෙත් ඉන්දියාවේ මෝදි ආණ්ඩුව කටයුතු කරන ආකාරයට තම තමන්ගේ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට ඕන විදියටයි. ඒ නිසා අපි ජනතාවට කියනවා තම තමන්තේ ආරක්ෂාව තමන් සපයගන්න කියලා ආණ්ඩුව ගැන බලාපොරොත්තු තියා ගන්න එපා කියලා.

 

…ගමගේ…

 

Leave A Reply

Your email address will not be published.