topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ තවත් සිසුන් 08 දෙනෙකු කොවිඩ්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුන් 08 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඔවුන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. ඉංජිනේරු පීඨයේ සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු ඔහුගේ ආශ්‍රීතයින්…

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නැවතත්.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසුව නතරකල සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා විසින් එම අමාත්‍යාංශය භාර කැබිනට් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව…

පාසල් සිසුන් 06 දෙනෙකුට සහ ඔහුන්ගේ ආශ්‍රිතයන් 06 දෙනෙකුට කොවිඩ්.

පස්බාගේ කෝරළේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය වෙස්ට්හොල් දමිල මහා විද්‍යාලයේ පාසල් සිසුන් 06 දෙනෙකුට සහ ඔහුන්ගේ ආශ්‍රිතයන් 06 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (13) දින තහවුරු වු බව එම සෞඛ්‍යය වෛද්‍යය…

නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිරයාම පාලනය සඳහා ජනතා සහය අත්‍යාවශ්‍යයි.

බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට තුළ පැතිරයාම පාලනය සඳහා ජනතා සහය අත්‍යාවශ්‍ය වන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි. ඒ අනුව ජනතාව සෞඛ්‍යාරක්ෂිත…

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 75 000 ආසන්නයට.

ඊයේ (13) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 796ත් සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 74 852ක් දක්වා ඉහල ගොස් ඇත. ඉන් 6631 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් 67 831 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බවත් රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව සදහන්…

“මේ ඉන්නේ අමු හොරෙක්, නංගිලා දාපු සෙල්ලම් රටම දන්නවා “

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක  නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දීමට ගොස් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අතර උණුසුම් වාදයක් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඇති විය. ඒ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා නැගු…

ජනපතිගේ රුව යොදාගනිමින් සයිබර් ප්‍රහාරයක් සිදුකිරීමේ තැතක්.

සෞඛ්‍ හා පවුල් සුභසාධන අමාත්‍යංශය විසින් ශ්‍රී ලාංකික ජනතාවට නොමිලේ දත්ත ලබාදෙන බවට පවසන පණිවිඩයක් අද (12) වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය යෙදුම් හරහා සංසරණය වන බවට අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පැමිණිලි වාර්තා වී තිබේ. මෙම පණිවිඩය ක්ලික්…

රටේ මානව හිමිකම් උල්ලංඝනය කළාම අධිරාජ්‍යවාදීන්ට අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ඉඩ ලැබෙනවා.

අපේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බලයේ සිටින ආණ්ඩුවක ප්‍රධාන වගකීමක්. අද වෙනකොටත් මාධ්‍යවේදීන් විශාල ප්‍රමාණයක් අත්අඩංගුවේ ඉන්නවා. වෙබ් මාධ්‍යවේදීන්, ආණ්ඩුවට එරෙහිව ප්‍රචාරය කරපු වරදට. කෙටිකතාවක් ලියපු ගත් කතුවරයෙක්…

ජාතික ගොවිජන එකමුතුවේ දිස්ත්‍රික් සමුළුවක් කොළඹදී.

ශ්‍රී ලංකික ගොවීන් මුහුණ දී ඇති ගැටළු සහ ගොවීන්ගේ ඉඩම් බහු ජාතික සමාගම් අතට පත් කිරීමේ අවධානම ගැන සහ අනෙකුත් ගොවීන්ගේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජාතික ගොවිජන එකමුතුවේ දිස්ත්‍රික් සමුළුවක් 2021.02.14 දින කොළඹදී පවත්වන බව එහි…