topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අද දිනට ආසාදිතයන් 443ක්.

අද දිනය තුල කොරෝනා   වෛරසය ආසාදනයය වූවන් 443 ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත අසාදිතයන් සංඛ්‍යාව 12187ක් දක්වා ඉහල යයි. ...ගමගේ...

ආසාදිතයින් සංඛ්‍යාව 12000 ඉක්මවයි.

තවත් ආසාදිතයන් 274ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,018 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 5858 ක් සුවය ලබා ඇති අතර මේ වන විට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6097ක් වේ. ...ගමගේ...

24 වන කොරෝනා මරණය වාර්තා වේ.

මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79ක් වයසැති කාන්තාවකි. ඇය ඊයේ සිය නිවස තුලදීම මියගොස් තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ්  වෛරසය  ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන ඇත.

ජනතාව මත වරද පැටවීමෙන් පෙන්වන්නේ නායකත්වයේ බොළඳකමයි.

කොවිඞ් වසංගතය අපේ රටට මුලින් පැමිණි ආවස්ථාවේ පෙර අත්දැකීමක් නොමැති නිසා කළුවරේ අතගාමින් එයට මුහුණදීමට සිදුවුණා. නමුත් මේ වෙනකොට මුළු ලෝකයම අවුරුද්දක පමණ කාලයක් මේ සම්බන්ධයෙන් අවබෝධය ලබාගනිමින් තිබෙනවා. ඒ නිසා වසංගතය සම්බන්ධයෙන් විවිධ…

ජනපති මහජනතාව මෙන්ම වරාය සේවකයා රැවටීමට ඉතා සූරයෙක්.

ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව මහජනතාව මෙන්ම වරාය සේවකයා රැවටීමට ඉතා සූරයන් බව සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ ජී.නිරෝෂන් සදහන් කරයි. හොර රහසේ රටේ සම්පත් පිටරැටියන්ට විකිණීමට ආණ්ඩුව ඉතා දක්ෂ බවත් 10000 පමණ වරාය සේවකයන්ගේ ශක්තිය උරගා බැලීමට රජය…

බොරැල්ල පොලීසියේ ආසාදිතයන් සංඛ්‍යාව 59ක් දක්වා ඉහලට.

බොරැල්ල පොලිසියේ තවත්  නිලධාරින් 41 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි. ඒ අනුව ම බොරැල්ල පොලිස් ස්ථානයේ කොරෝනා වෛරසය ආසාදනය වූ පිරිස…

අවම ප්‍රමිතීන් හදිසියේම සම්මත කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පාර කැපීම සඳහාද?

මෙරට වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතිය සඳහා ආණ්ඩුව ඉදිරිපත් කල යෝජනාව පාර්ලිමේන්තුවේදී  සම්මත වී තිබේ. ඒ අනුව C 2ක් හා S 1ක් යන සමර්ථය අවම ප්‍රමිතිය බවට පත් වේ. වෛද්‍ය උපාධි සඳහා අධ්‍යාපනය ලැබීමට මේ වන විට ප්‍රධාන වශයෙන් බඳවා ගැනීම්…

යුද හමුදවේ පිරිසකටද කොරෝනා.

යුද හමුදා විදුලි හා යාන්ත්‍රික බලකා සෙබළුන් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. මෙම පිරිස ශ්‍රී පාද අධ්‍යාපන විද්‍යා පීඨයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි අය බවට වාර්තා වේ. මෙම සෙබළුන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ…

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් 04කට කොරෝනා.

පාර්ලිමේන්තු වාර්තා කරනයේ යෙදුණු මාධ්‍යවේදීන් හතර දෙනකුට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ. ඔවුන් සියලු දෙනාම මුද්‍රිත මාධ්‍ය වාර්තාකරුවන්ය. පසුගියදා පාර්ලිමේන්තුවේ විසිවෙනි සංශෝධනය විවාදයද ආවරණය කිරීම සදහා මෙම සිවු දෙනා පාර්ලිමේන්තු ගොස් ඇත.…

සෞඛ්‍යාරක්ෂිත උපකරණ කඩිනමින් ලබාදෙන්න.

කෝවිඩ්-19 වසංගතය දැඩි අවධානම් කලාපවල රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම. කෝවිඩ්-19 වසංගත තත්වය රට පුරා සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින් බවත්…