24 වන කොරෝනා මරණය වාර්තා වේ. පුවත් On Nov 4, 2020 මෙරට 24 වන කොරෝනා මරණය වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 79ක් වයසැති කාන්තාවකි. ඇය ඊයේ සිය නිවස තුලදීම මියගොස් තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් වෛරසය ආසාදිතයෙක් ලෙස හඳුනා ගෙන ඇත. Share this:TwitterFacebook Related