ආසාදිතයින් සංඛ්‍යාව 12000 ඉක්මවයි. පුවත් On Nov 4, 2020 තවත් ආසාදිතයන් 274ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 12,018 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් ආසාදිතයින් 5858 ක් සුවය ලබා ඇති අතර මේ වන විට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6097ක් වේ. …ගමගේ… Share this:TwitterFacebook Related