topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

20 ගැන පැහැදීමක් නෑ.

20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට රැගෙන නොයන ලෙසත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට මේ අවස්ථාවේ ප්‍රමුඛතාව ලබාදෙන ලෙසත් කතෝලික රදගුරු සම්මේලනය ඉල්ලීමක් කර තිබේ. නිවේදනයක් නිකුත් කරන කතෝලික රදගුරු සම්මේලනය පවසන්නේ, ජනතා පරමාධිපත්‍ය සෑම විටම…

කර්මාන්ත ශාලා හිමියන්ගේ ගැටළු විසදීමට සාකච්ඡාවක්.

  දැනට පවතින කොවිඩ්- 19 රෝගී තත්ත්වය හේතුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම හා කටුනායක වෙළෙද කළාප සහ දිවයින පුරා තිබෙන නිමි ඇඳුම් කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමේ දී උද්ගත වී ඇති ගැටළු වලට විසදුම් ලබාදීමේ දී…

කොරෝනා ආසාදිතයන් විශ්වවිද්‍යාලවලින්…සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරන්න.

අද වන විට මෙරට විශ්ව විද්‍යාලය කිහිපයකින් කොරෝනා ආසාදිත සිසුන් සහ ආසාදිත වූවන්ගේ සමීප ආශ්‍රිතයන් හමුවී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි. කොරෝනා වසංගතය සරසවි පද්ධතිය තුළට පැමිණ ඇති නිසා ප්‍රමාණවත් පරිදි සෞඛ්‍ය ආරක්ෂාව…

පාකිස්තානයෙන් සහල් ආනයනයට අනුමැතිය.

පාකිස්තනයේ සිට ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමට ඊයේ (12) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබේ. පාකිස්තාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ තීරු බදු සහන යටතේ මෙලෙස ඉදිරියේදී බාස්සතී සහල් මෙට්‍රික් ටොන් 6000ක් ආනයනයට නියමිත ය. ඒ…

8 වසර සිසුවියකට කොරෝනා.

කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ 8 වසර සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි ඇය ඇතුළු පවුලේ සියලු දෙනාට වෛරසය ආසාදනය වී ඇතැයි ද වාර්තා වේ.ඔවුන් සියළු දෙනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

ලංකා බැංකුවේ රත්මලාන ශාඛාව වසා දමයි.

ලංකා බැංකුවේ රත්මලානේ පිහිටි ශාඛාව මේ වන විට තාවකාලිකව වසා දමා තිබේ. කොල්ලුපිටියේ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ කොරෝනා ආසාදිතයකුගේ බිරිඳ එම ශාඛාවේ සේවය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

අවදානම අතහැර සිටි ආණ්ඩුව කොවිඩ් ව්‍යාප්තියේ වගකීම භාරගත යුතුයි.

පසුගිය මාර්තු මාසයේ ලංකාව තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වූ කොරෝනා උවදුර නිසා ජනතාව බරපතළ පීඩාකාරී තත්වයකට පත්වුණා. එය මර්දනය කිරීමට විවිධ මෙහෙයුම් දියත් කරනු ලැබුවා. පසුගිය කාලය පුරාම කොරෝනා සම්බන්ධ අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව ජනතාවට…

බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ 07 දෙනෙකුට කොරෝනා. 07 දෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ප්‍රධාන කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරීන් 07 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී ඇත. මෙලෙස වෛරසය ආසාදනය වූ සියලුදෙනාම කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචි අය…

විදුලිබල ක්ෂේත්‍රයට රුසියානු සහය.

ලාංකීය විදුලිබල ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ලබාදිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බව, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතෙරි  පවසයි. විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  සමග පසුගියදා පැවති නිල සාකච්ඡාවකට සහභාගි වෙමින් වැඩිදුරටත් අදහස්…

තවත් ආසාදිතයන් 49ක් වාර්තා වෙයි.

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1,446ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  සඳහන් කරයි. ඒ අද ප.ව. 1.25 වන විට තවත් ආසාදිතයන් 49 දෙනෙකු වාර්තා වීමත් සමගයි.  ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන්…