ගඟේ මුහුදේ දැම්මත් ගානක් මිම්මක් තියෙන්න ඕනෑ.
ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන 20වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් ජාතික විගණන ක්‍රියාවලියට සිදුකර තිබෙන බලපෑමත් ඒ මගින් රාජ්‍ය මූල්‍ය ක්‍රියාවලියට පාර්ලිමේන්තුව සතු බලය අහිමි වීමත් පිළිබඳව කරුණු පැහැදිළි කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. අලුතින් පත්…