මුල්‍ය අක්‍රමිකතාවයක් සම්භන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක් සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට පැමිණියේය,
පොදු විපක්ෂය විසින් ප්‍රකාශයට පත් කල ඡායා කැබිනෙට්ටුවේ විදේශ ඇමති ලෙස ප්‍රකාශයට පත්ව තිබුනේ නාමල් රාජපක්ෂ මහතාය