topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

Asian Business Angel Forum සහ Venture Engine 2017 වෙතින් ශ‍්‍රී ලංකාවේ නවක ව්‍යාපාර සඳහා සුවිශේෂී අත්වැලක්.

Asian Business Angel Forum and Venture Engine 2017

ශ‍්‍රී ලංකාවේ නවක ව්‍යාවසායකයන්ට තම අදහස් හා සංකල්ප යථාර්ථයක් බවට පත්කර ගැනීමට අත්වැලක් වීම අරමුණු කරගෙන පැවැත්වෙන ප‍්‍රමුඛතම වැඩසටහන ලෙස සැලකෙන ‘Venture Engine’  වැඩසටහනේ 2017 අදියර සහ ඊට සමගාමීව පැවැත්වෙන Asian Business Angel Forum (ABAF)  වැඩසටහනට සඳහා මේ වනවිට සියලූ කටයුතු යොදා ඇති බව සංවිධායක මණ්ඩලය පවසයි.

Asian Business Angel Forum  යනු ආසියාවේ නවක ව්‍යාපාර සඳහා ආයෝජනය කරන්නන්, ප‍්‍රාග්ධන සම්පාදකයන් සහ අනෙකුත් පාර්ශ්ව එකම වේදිකාවකට ගෙන එන එකම වැඩසටහන ලෙස සැලකේ. ලොව නවක ව්‍යාපාර ප‍්‍රවණතා සහ ඒ සම්බන්ධ විශිෂ්ටතම ක‍්‍රමවේද ඇතුළුව මාතෘකා රාශියක් පිළිබඳව අවධානය යොමුකෙරෙන මෙම වැඩසටහනට ආසියාව, ආසියා පැසිෆික් කලාපය, මැද පෙරදිග සහ ඔස්ට‍්‍රලේසියාව යන කලාප වලින් ප‍්‍රධාන පෙළේ ආයෝජකයෝ 250 කට අධික පිරිසක් සහභාගී වෙති.

BOV Capital, Indian Angel Network  සහ ඛ්බLankan Angel Network  යන පාර්ශ්ව තුන විසින් ආරම්භ කරන ලද වෙන්චර් එන්ජින් වැඩසටහන රටේ නවක ව්‍යාපාර සම්ප‍්‍රදායක් ආරම්භ කිරීම සඳහා විශාල මෙහෙවරක් ඉටුකර තිබේ. මෙවර මෙම වැඩසටහන පෙර නොවූවිරු ලෙස පුළුල් කරමින් ABAF පදනම හරහා ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ට ආසියානු කලාපයේ ප‍්‍රමුඛතම ආයෝජකයන් වෙතින් ආයෝජන, විශේෂඥ දැනුම හා සෘජු මගපෙන්වීම් ලබාගැනීමේ අවස්ථාව සලසා දීමට සංවිධාකයන් කටයුතු කර ඇත.

‘‘වෙන්චර් එන්ජින් වැඩසටහන තුළ අපගේ දැක්ම වන්නේ හුදෙක් ශ‍්‍රී ලංකාවේ දක්ෂතම අනාගත ව්‍යවසායකයන් වෙනුවෙන් පොදු වේදිකාවක් නිර්මාණය කිරීම පමණක් නොවෙයි. ව්‍යාපාරවලට නිසි මගපෙන්වීම් ලබාදී, ඒවා දියුණු කර, ජාත්‍යන්තර මට්ටමින් තරග කිරීමේ හැකියාව දක්වා ඒවා ඔසවා තැබීමත් අපගේ ප‍්‍රධාන ඉලක්කයක්. සෑම වසරකදීම මෙම වැඩසටහන හරහා ව්‍යාපාරවලට නව මංමාවත් විවර කරදීමට අපට හැකියාව ලැබුණා. 2017 වසරේදී තවත් පියවරක් ඉදිරියට තබමින් ABAF හරහා අපට ගෝලීය තරගකාරීත්වය වෙත පිවිසීමේ හැකියාව ලැබේවි.” BOV Capital  සමාගමේ ප‍්‍රජීත් බාලසුබ‍්‍රමනියම් මහතා පැවසී ය.

‘‘පුරෝගාමී තිරසාර හා වගකීම් සහගත ව්‍යවසායකත්වය වෙනුවෙන් සම්මාන පිරිනමන  Asia Responsible Entrepreneurship Awards (AREA)  සම්මාන උළෙලේ 214 අදියරේදී Venture Engine වැඩසටහන සම්මානයෙන් පිදුම් ලැබුවා. මෙය පසුගිය වසර කිහිපය තුළ මෙම වැඩසටහන අත්පත් කරගත් සාර්ථකත්වයට මනා සාක්ෂියක්. ශ‍්‍රී ලංකාවේ ව්‍යවසායකයන් පෙන්නුම් කළ දක්ෂතා හා ප‍්‍රගතිය නිසා කලාපයේ අනෙක් රටවල් අභිභවා  Asian Business Angel Forum සම්මන්ත‍්‍රණයේ සත්කාරකත්වය දිනාගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාව ලැබුණා.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

“Asian Business Angel Forum සම්මන්ත‍්‍රණයේ සත්කාරකත්වය 2017 වසරේදී මෙරටට හිමිවීම මගින් පෙනී යන්නේ ශ‍්‍රී ලංකාවේ ආරම්භක ව්‍යාපාර ජාලය පසුගිය වසර කිහිපය තුළ කෙතරම් දුරකට වර්ධනය වී ඇතිද යන බවයි. මෙය රටේ ව්‍යාපාරිකයන්ට තම ව්‍යාපාර සුපුරුදු සීමාමායිම් ඉක්මවා නව මානයකට රැුගෙන යාමට ලැබෙන මහඟු අවස්ථාවක්. අලූත් ආකාරයේ ව්‍යාපාරයක් සඳහා අදහසක් සමග ශක්තිමත් ව්‍යාපාරික සැලැස්මක් ඇති  ඕනෑම කෙනෙකුට මෙම අභියෝගය සඳහා ඉදිරිපත් වන මෙන් මා ඉතාමත්  ඕනෑකමින් ඉල්ලා සිටිනවා.” Lankan Angel Network  හි සභාපති දුමිත් ප‍්‍රනාන්දු මහතා පැවසී ය.

2012 වසරේදී නව මාවතක පියනගන පුරෝගාමී වැඩසටහනක් ලෙස ආරම්භ වූ Venture Engine  මේ වනවිට මෙරට ආරම්භක ව්‍යාපාර 25 කට අධික සංඛ්‍යාවක් සඳහා රු. බිලියන 2 කට අධික ආයෝජන සපයාගැනීමේ අවස්ථා උදාකර දී තිබේ. මෙය ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් සපයා ඇති අතර මෙරට ව්‍යාපාරවලට අනාගතයේදී ජාත්‍යන්තර තලයට පිවිසීම සඳහා මනා පදනමක්ද හිමිකර දී ඇත.

‘‘ව්‍යාපාරයක මුල් කාලයේ ආයෝජනයන් ලබාගැනීම සඳහා ආසියානු කලාපයේ ව්‍යාපාරවලට Asian Business Angel Forum සම්මන්ත‍්‍රණය හරහා සුවිශේෂී අවස්ථාවක් ලැබෙනවා. මෙයට සහභාගී වන අයට විවිධ ව්‍යාපාරික දැනුම හා තොරතුරු හුවමාරු කරගනිමින් අනාගත සාර්ථකත්වයට මග විවර කරගැනීමට පුළුවන්. මෙසේ එකිනෙකා හා සම්බන්ධ වීමේ අවස්ථාව මගින් ඔවුන්ට කලාපයේ වෙනත් කිසිදු වැඩසටහනකදී නොලැබෙන තරම් පුළුල් දැනුම් හා තොරතුරු සම්භාරයක් සපයා ගැනීමේ අවස්ථාව ලැබෙනවා.” Asian Business Angel Forum  හි සභාපති ජෝඞ්න් ග‍්‍රීන් මහතා පැවසී ය.

2017 ජූනි 28 සිට අගෝස්තු 09 දක්වා Venture Engine 2017 සඳහා අයදුම්පත් භාරගැනේ. මෙම අයදුම්කරුවන් අතරින් තෝරාගන්නා විශිෂ්ටතම ව්‍යාපාරික සංකල්ප හිමි අයදුම්කරුවන්ට වැඩමුළු 5 කින් සහ දැනුවත් කිරීමේ සැසි කිහිපයකින් සමන්විත විශේෂ පුහුණු වැඩසටහනකට සහභාගී වීමේ අවස්ථාව හිමිවනු ඇත.

ආරම්භක අවදියේ පවතින, කිසියම් මට්ටමකට පාරිභෝගිකයන් සමග ගනුදෙනු කරන හා ආදායමක් උපයන සමාගම් හිමිකරුවන්ට මෙන්ම නව අරමුදල් සම්පාදනයක් අපේක්ෂා කරන ව්‍යවසායකයන්ට මේ සඳහා අයදුම් කළ හැකි වේ.

2017 ඔක්තෝබර් 11 වැනිදා Venture Engine 2017 වැඩසටහන නිමාව දැකීමෙන් අනතුරුව ඔක්තෝබර් 12 වනදා ්ිAsian Business Angel Forum 2017 ආරම්භ වනු ඇත. කොළඹ සිනමන් ලේක්සයිඞ් හෝටලයේදී පැවැත්වෙන මෙම වැඩසටහනට සහභාගී වී, ආයෝජකයන් හමුවේ තම අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව Venture  Engine හි අවසන් වටයට තේරුණු අයදුම්කරුවන්ට හිමි වේ.

සම්මන්ත‍්‍රණයට සමගාමීව ප‍්‍රදර්ශනයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ශ‍්‍රී ලංකාවේ ආරම්භක සමාගම් වලට එහි කුටි 10 ක් වෙන් කර තිබේ. සෙසු කුටි ආසියානු කලාපයේ ප‍්‍රමුඛ පෙළේ නවක සමාගම් සඳහා හිමිවනු ඇත. සියලූ දෙනාටම විවෘත මෙම ප‍්‍රදර්ශනයේදී ව්‍යවසායකයන්ට තම ව්‍යාපාරයේ ඊළඟ අදියර සඳහා අරමුදල් සපයා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමේ හැකියාව හිමි වේ.

‘ආරම්භක ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර මට්ටමින් ආයෝජනය කිරීම’ යන තේමාව යටතේ පැවැත්වෙන ප‍්‍රධාන සම්මන්ත‍්‍රණයේදී නවතම ආරම්භක ව්‍යාපාර සම්ප‍්‍රදායන් සම්බන්ධ කලාපීය විශ්ලේෂණයක් සිදුකිරීමට නියමිත අතර ඉන් අනතුරුව පුළුල් මට්ටමේ පුහුණු වැඩසටහන් හා සංවාද මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම සියලූ වැඩසටහන් සඳහා කැපීපෙනෙන ජාත්‍යන්තර තලයේ විශේෂඥයන් සහභාගී වන අතර ඔක්තෝබර් 13 වනදා විදේශ නියෝජිතයන් සඳහා පැවැත්වෙන, කොළඹ නගරයේ දින භාගයක සංචාරයකින් අනතුරුව වැඩසටහන නිමාව දකී.

මීට පෙරද Venture Engine  සඳහා දායකත්වය දැක්වූ කැපීපෙනෙන ප‍්‍රාග්ධන සමාගමක් වන Aavishkaar  මෙවර ප්ලැටිනම් අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර Orion City  සමාගම රිදී අනුග‍්‍රාහක ලෙසත්, Dialog  සමාගම නිල සන්නිවේදන අනුග‍්‍රාහක ලෙසත් කටයුතු කරයි.

ජූනි 28 වනදා සිට Asian Business Angel Forum 2017  සඳහා ලියාපදිංචි කිරීම් ආරම්භ වන අතර ශ‍්‍රී ලාංකිකයන් සඳහා ටිකට්පතක මිල රු. 25,000/- කි. කෙසේ වුවද Lanka Angel Networks  සාමාජිකයන්ට මේ සඳහා නොමිලේ සහභාගී වීමේ අවස්ථාව උදාකර දී තිබේ.

වැඩිදුර විස්තර සඳහා www.lankanangelnetwork.com/ABAFColombo වෙත පිවිසෙන්න. නැතිනම්0777039889 දුරකථන අංකයෙන් හෝ info@lankanangelnetwork.com  ඊමේල් ලිපිනයෙන් ජේමී අමතන්න.

Venture Engine  සඳහා අයදුම්පත් භාරගැනීම 2017 අගෝස්තු 09 දක්වා සිදුකෙරේ. වැඩි විස්තර සඳහාwww.ventureengine.lk  වෙත පිවිසෙන්න.

ABAF 4  ABAF 3  ABAF 2

 

Leave A Reply

Your email address will not be published.