හැටන්, නායයාමක්. පුවත් On Aug 8, 2017 ඇද හැලෙන දැඩි වර්ෂා පතනයත් සමගම හැටන් ප‍්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටි ඇති බව වාර්ථා වේ. හැටන් කුඩා ගම ප‍්‍රදේශයේ පිහිටි මෙම නිවස මතට එම පස් කන්ද කඩා වැටි ඇති බවත් එමගින් කිසිදු ජීවිත හානියක් සිදු නොවී ඇති බව වාර්ථා වේ. Share this:TwitterFacebook Related