ඊයේ (02) පස්වරු 4.30ට පමණ මිහින්තලය අඹතලාගම ප්‍රදේශය හරහා හමා ගිය සුළි සුළගක් හේතුවෙන් නිවාස 40කට පමණ හානි සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය වාර්ථා කරයි. ජීවිත හානි කිසිවක් වාර්ථාවී නොමැති අතර සිදු වූ අලාභානිය පිළිබදව තක්සේරු කර නොමැති බවද වැඩිදුරටත් වාර්ථා වේ.