topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

7 වෙනිදා ආණ්ඩුවෙන් යනවා ස්ථිරයි.

 7 th
සම්මුතිවාදී ආණ්ඩුවේ  ශ්‍රීලනිප හා එජාප මැති ඇමතිවරුන් අතර මත ගැටුම් හේතුවෙන්    ශ්‍රී ල නි ප යේ  මැති ඇමතිවරුන් කිහිපදෙනෙකු විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර අති බව වර්ථා වේ.
ඒ අනුව ලබන 07 දින පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රි සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති  අරුන්දික ප්‍රනාන්දු සමග තවත් කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
තවදුරටත් ඔහු  ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත් කළ යුතු බවත් එසේ  නොවන්නේ නම් ස්ථීර වශයෙන්ම තමා ඇතුළු කණ්ඩායම සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර විපක්ෂයේ අසුන් ගන්නා බවයි. ඊට පෙර තම කණ්ඩායමේ නියෝජිත පිරිසකට ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවත් එම සාකච්ඡාවට අග්‍රාමාත්‍යවරයාද  සහභාගි කරවන ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දීමට අපේක්ෂා කරන බවත් නියෝජ්‍ය ඇමතිවරයා පවසා ඇත.
තම කණ්ඩායමේ මෙන්ම රටේ බහුතරයක් ජනතාවගේද පැතුම රනිල් වික්‍රමසිංහ වෙනුවට මහින්ද රාජපක්ෂ අගමැති වශයෙන් පත් කිරීම බවද පැවසු අමාත්‍යවරයා  තමා සමග නිමල් ලාන්සා, ටී.බී. ඒකනායක,  සුසිල් ප්‍රේමජයන්ත්, ඩබ්ලිව්. ඩී.ජේ. සෙනවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, ඩුලිප් විජේසේකර, සුසන්ත පුංචිනිලමේ, සුමේධා ජයසේන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තාරානාත් බස්නායක, ඉන්දික බණ්ඩාරනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, පියංකර ජයරත්න, , ඒ.එල්.එම්. හිස්බුල්ලාහ් ආණ්ඩුවෙන් ස්ථිර වශයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවද පවසා ඇත.

 

 

Leave A Reply

Your email address will not be published.