රජය වැලිකඩ ඝාතනයේ ප්‍රධානීන් රකිනවා. මානව හිමිකම් කේන්ද්‍රය. පුවත් On Sep 5, 2017 ඊයේ පොලිස් ‘වින්දිතයින් හා සාක්ෂිකරුන් ආරක්ෂා කිරීමේ ඒකකයට‘ සාක්ෂි දුන්, වැලිකඩ බන්ධනාගාර සමූහ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරු නන්දිමාල් ගේ මොරටුවේ නිවසට ඊයේ රාත්‍රී වෙඩි තබා තිබෙන බව වාර්ථා වේ. මේ පිළිබදව ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කියා සිටියේ රජය වැලිකඩ ඝාතනයේ ප්‍රධානීන් රකිනවා යනුවෙනි. Share this:TwitterFacebook Related