topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වංචා හා දූෂණ කොමිසමේ කාලය දික්වෙයි.

fraud and corruption commission

බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසමේ නිල කාලය පසුගිය තුන් වන දිනෙන් අවසන් වු අතර  ඒ සඳහා තවත් මාස 6ක කාලයක් ලබාදෙන ලෙස කොමිසම විසින් ජනාධිපතිවරයාගෙන් කල ඉල්ලීමකට අනුව එම කොමිසමේ කාලය  දීර්ඝ කිරීම හෙට (06) දිනය තුළ සිදුවනු ඇති බව වාර්තා වෙයි.
එහි ලේකම් එච්.ඩබ්ලිව්.ගුණදාස  සඳහන් කරන පරිදි කොමිසමේ නිල කාලය අවසන් වුව ද තවමත් එම කාර්යාලයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවයි. පසුගිය රජය සමයේ සිදුවු වංචා දූෂණ පිළිබඳව සොයා බැලීම සඳහා බරපතළ වංචා හා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම පිහිටුවනු ලැබූ අතර, මේ වන විට කොමිසමට පැමිණිලි 2000කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව වාර්තා වෙයි.

විමර්ශන කටයුතු අවසන් කල පැමිණිලි 17ක් සම්බන්ධයෙන් වු වාර්තා ජනාධිපිතවරයා වෙත බාර දී ඇති අතර  තවත් පැමිණිලි 17ක් සම්බන්ධයෙන් වු විමර්ශන අවසන් කර ඇති අතර එම විමර්ශනවල වාර්තා මේ වන විට  සකස් කරමින් සිටින බව කොමිසම සඳහන් කරයි.
තවත් පැමිණිලි දෙකක් සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදුකරමින් පවතින  හෙයින්  එම පැමිණිලි විභාග කිරීමට සහ විමර්ශනය කරන ලද පැමිණිලිවල වාර්තා සකස් කර අවසන් කිරීම සඳහා තවත් මාස 6ක කාලයක් සඳහා කොමිසමේ කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාව පවතින බව වැඩිදුරටත් කොමිසමේ සභාපතිවරයා සදහන් කරයි.

Leave A Reply

Your email address will not be published.