topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාධ්‍යවේදීන් අවුලක කොළඹ වාණිජ මණ්ඩල සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ.

_MG_4265

වර්තමානයේ මෙරට තුළ ප‍්‍රධාන සමාජ භූමිකාවක් මාධ්‍යවේදීන් නිරූපණය කරන අතර සෑම වෘත්තියකම වෘත්තීය අරගල ජයගන්න උදව්කරන්නේ මාධ්‍යවේදීන් බව කොළඹ වාණිජ මණ්ඩල සභාපති ආචාර්ය අමිල කංකානම්ගේපවසයි. දේශපාලකයන්ට ඉහළට යන්න උදව්කරන්නේ මාධ්‍යවේදීන් බවත් රටේ බහුතරයකට විශාල සේවයක් ඔවුන්ගෙන් ඉටු වුවත් ඔවුන් වෘත්තීමය වශයෙන් අර්බුදයක සිටින බව පැහැදිලිවම දකින්න ලැබෙන බවයි ඔහු පවසන්නේ.
පසුගිය දිනවල පැවැති ජාතික ආපදා තත්වයන් හිදී සහන සේවා රැසක් ක‍්‍රියාත්මක කරමින් අවතැන් වූවන් වෙනුවෙන් විශේෂ මෙහෙවරක නිරතව ආපදා අවස්ථාව ආරම්භයේ සිට මාධ්‍ය වෘත්තිකයන් සිදුකළ මෙහෙවර ඇගයීමට ලක්කිරීම උදෙසා පසුගිය දා කොළඹ 07 පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී සංවිධානය කළ ආපදා කළමනාකරණය පිළිබඳ මාධ්‍ය වෘත්තික ජාතික වැඩමුළුවේ දී ඔහු මේ අදහස් පළකළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමිල කංකානම්ගේ කියා සිටියේ වෘත්තීමය කාර්යයන් හිදී අවශ්‍ය සහය සමාජයේ අනෙකුත් පාර්ශවයන්ගෙන් මාධ්‍යෙව්දීන්ට ලැබෙන්නේ  අඩුවෙන් බවයි. “විශේෂයෙන් මාධ්‍යෙව්දීන්ට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට දැඩි දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුවන බව ආපදා කළමනාකරණය පිළිබඳ මාධ්‍ය වෘත්තික ජාතික වැඩමුළුව අවස්ථාවේදී ඔවුන් දැක්වූ අදහස් තුළින් ඉතාම පැහැදිලිව දක්නට තිබුනා.” යැයි ආපදා කළමනාකරණ ඒකාබද්ධ කාර්ය සාධක මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු, කොළඹ වාණිජ මණ්ඩල සභාපති ආචාර්ය අමිල කංකානම්ගේ මාධ්‍ය වෙත පැවසීය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දක්වන ආචාර්ය අමිල කංකාන්ම්ගේ
“අපේ රටේ මාධ්‍යවේදීන් තම වෘත්තීය කටයුතු කරන්නේ ඉතාම දුෂ්කර තත්වයන් යටතේ. නමුත් ඔවුන් වෙත සමාජයේ සෙසු පාර්ශවයන්ගෙන් ලැබෙන සහය ඉතාම අල්පයි. මාධ්‍යවේදීන්ට වෘත්තීය කටයුතු සිදු කරන්න නිවැරදි තොරතුරු ලබාගන්න දැඩි වෙහෙසක් ගන්න සිදුවන බව ඔවුන් දැක්වූ අදහස් තුළින් පැහැදිලිව පෙනෙන්න තිබූණා. මේ තත්වය ඉතාම ඉක්මනින් වෙනස් විය යුතුයි. මෙවැනි බාධක තුළින් මාධ්‍යවේදීන් විසින් ඉටුකළ යුතු සමාජ වගකීම නිසි ආකාරයෙන් ඉටු කරන්න බැරි වෙනවා. එය ඉතාම බරපතල තත්වයක්ග මෙය ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය පාලනය කිරීමක් ලෙස පෙන්වාදිය හැකියි. එම නිසා මාධ්‍යවේදීන් හා සෙසු වගකිවයුතු පාර්ශව අතර සංහිඳියාවක් ඇතිකිරීම අනිවාර්යෙන්ම සිදු විය යුත්තක්.”  යැයි පැවසීය.
මෙම වැඩසටහන අවසානයේදී ආපදා කළමනාකරණ මාධ්‍ය වෘත්තික ක‍්‍රියාකාරී කමිටුවක් ස්ථාපිත කිරීමට පියවර ගත් අතර එහිදි සෑම මාධ්‍ය ආයතනයක්ම නියෝජනය වන පරිදි මාධ්‍යවේදීන් ඇතුළත් විය. ඉදිරි ආපදා තත්වයකදී තම වෘත්තීය කටයුතු නිසි පරිදි කරගෙන යාම සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීමේ යාන්ත‍්‍රණයක් සැකසීම සහ එම යාන්ත‍්‍රණය වඩාත් විධිමත්ව සමාජගත කිරීම මෙම කමිටුව ස්ථාපිත කිරීමේ මූලික අරමුණ විය. එම කමිටුව සඳහා උපදේශක මණ්ඩලයක්ද පත්කිරිමට කටයුතු කළ අතර මේ හරහා ආපදා අවස්ථාවකදී මාධ්‍යවේදීන් සිදුකරන මෙහෙවර වඩාත් විධිමත්ව කළ හැකි පසුබිමක් සකස් කිරීමට හැකි වේ යැයි සහභාගිවූවන් විශ්වාසය පලකරන ලදී.

Leave A Reply

Your email address will not be published.