topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජ්‍ය අංශයෙන් නළදරු උපත්..

rajitha-senaratne

 

රාජ්‍ය අංශයෙන් ඉතා දියුණු ප්‍රතිකාර ක්‍රමයක් වන නළදරු උපත් ඉදිරියේදී ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි. කොළඔ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී  පැවැති පවුල් සැලසුම් දින ජාතික උත්සවය අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේය.

එම උත්සවය අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “දරුවන් සැබැවින්ම රටට සම්පතක්. අපි පවුලට ලැබෙන දරුවට නිසි රැකවරණය, පෝෂණය, විශේෂයෙන්ම ආදරය ලබා දිය යුතුයි. ආදරය රැකවරණය ප්‍රශස්ත මට්ටමින් ලැබීමට දරුවන් අතර නිසි පරතරයක් තිබිය යුතුයි. අඩු පරතරයකින් දරුවන් ලැබුනොත් එය ඉටු නොවේ. ලැබෙන දරුවා පවුලට අවශ්‍ය ඔවුන් බලාපොරොත්තු වූ දරුවෙක් විය යුතුයි. පවුල් සැලසුම කියන්නේ පවුලට අවශ්‍ය දරුවන් සංඛ්‍යාවක් සුදුසු පරතරයකින් ලබා ගැනීමයි. පවුල් සැලසුමෙන් ප්‍රධාන වශයෙන් අපි දෙආකාරයක සේවාවක් ලබා දෙනවා. එනම් අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා සුදුසු වයසේදී සුදුසු පරතරයකින් දරුවන් ලබා ගැනීම සහ මදසරුභාවයෙන් පීඩා විඳින විවාහපත් යුවල් සඳහා දරු සම්පත ළඟා කර ගැනීමයි. පවුල් සැලසුමෙහි මෙම නිවැරදි අර්ථ කථනය නොදන්නා විවිධ පුද්ගලයින් මෑත යුගයේදී මේ සඳහා සාවද්‍ය අර්ථකථන ඉදිරිපත් කරනවා. ඔවුන් සිතන්නේ මෙමගින් ජනගහන පාලනයක් සිදු කරනවා කියලා. එමඟින් සිදුවන්නේ කැප කිරීමෙන් වැඩ කරන සෞඛ්‍ය සේවකයින් අධෛර්‍යමත් වීමයි. මම මාධ්‍යවේදීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන්න කැමතියි. එනම් කරුණු නිසි ලෙස සොයා බලා වගකීමකින් මාධ්‍යකරණයේ යෙදෙන ලෙසයි. විශේෂයෙන්ම පවුල් සැලසුම වැනි රටක සංවර්ධනයට අත්‍යවශ්‍ය අංශයක් සම්බන්ධයෙන් එහෙත් ඇතැම් අවස්ථා වල කිසිඳු වග විභාගයකින් තොරව ජාතිවාදය අවුස්සමින් සිදු කරන වාර්තාවන් දක්නට ලැබීම කණගාටුවට කරුණක්. අපට අවශ්‍ය අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා මව්වරුන් සාපරාදී ගබ්සා සිදුකර ගැනීම වැළැක්වීමයි. දැනට ගබ්සාවක් සිදු කිරීමට නීතියෙන් අවසර තියෙන්නේ මවගේ ජීවිතයට තර්ජනයක් තිබෙන අවස්ථාවල පමණයි. කළලයේ විකෘර්තිතා පවතින ගර්භණීතත්ත්ව වලදී ද ගබිසා සිදු කිරීමට වෛද්‍යවරුන් ඉල්ලීම් සිදු කල ද ඒ සඳහා තවම නීතිමය ප්‍රතිපාදන ලැබී නැහැ. මෙහිදී මූලික මට්ටමේ සිට එනම් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සිට තෘතික ‍රෝහල් දක්වාම සහයෝගය අවශ්‍ය ව‍නවා. මදසරු යුවල් හඳුනා ගැනීම, ඔවුන් නිසි පරිදි අවශ්‍ය ස්ථාන කරා යොමු කිරීම, මදසරු බාවයට හේතුකාරකවන අධික තරබාරු බව, අනවශ්‍ය ලෙස ගැබ් ගැනීම ප්‍රමා කිරීම වැනි වැළැක්විය හැකි හේතු හඳුනා ගෙන ඒ සඳහා උපදෙස් දීම ක්ෂේත්‍ර මට්ටමින් අපට සිදු කල හැකි මූලික පියවරවල් වනවා. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය උපදේශනය ද ලබා දීම වැදගත්.”

 

“අද දියුණු නවීන තාක්ෂණය සමඟ ඉතා ඉහල මට්ටමේ ප්‍රතිකාර සේවාවන් තිබෙනවා. නමුත් බොහෝ විට එම සේවාවන් සැපයෙන්නේ අපේ රටේ පෞද්ගලික අංශය මඟිනුයි. එම සේවාවන් ලබා ගත හැක්කේ ධනවත් ඉතා අඩු ප්‍රතිශතයකට පමණයි. එම නිසා අපේ රජය සැමටම පොදුවේ සමාන මට්ටමකට මදසරුභාවය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සුදුසු වාතාවරණයක් සැලසීමට වැඩපිළිවලවල් යෝජනා වෙමින් පවතිනවා. ඒ සඳහා අද මේ පටන් ගත්තේ මූලික අඩිතාලමක්. අවශ්‍ය මූලික මට්ටමේ පරීක්ෂණ, විශේෂ පරීක්ෂණ සහ ප්‍රතිකාර සුදුසු පරිදි ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකටම ලබා ගැනීමට හැකිවන පරිදි වැඩපිළිවලවල් දියත් කිරීම අපේ අරමුණක්. ඉතා දියුණු ප්‍රතිකාර ක්‍රම වන නළදරු උපත් (IVF) ලංකාවේ ඉදිරියේදී රාජ්‍ය අංශයෙන් ලබා දීමට වැඩපිළිවලවල් සකස් කිරීම අපේ අරමුණක්. නමුත් මේ සඳහා වැය වන විශාල ප්‍රාග්ධනය සහ ඒ සඳහා ප්‍රතිපාදන සකස් කර ගැනීම අපට අභියෝගයක්. එම අභියෝග සියල්ල ජයගෙන දියුණු රටවලමෙන් මදසරුභාවය සඳහා ප්‍රතිකාර කිරීමට සැලසීම තුළින් අප රටේ මදසරුබාවයෙන් පෙලෙන සැලකිය යුතු පිරිසකට දරු සම්පත ලඟා කර ගැනීමට ඔබ සැමගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.”

 

“අප අද දිනයේ දී අපේ අවධානය යොමු කරන්නේ පවුල් සැලසුමෙහි ප්‍රධාන අරමුණක් වන මදසරුබාවයෙන් පෙළෙන යුවල් සදහා දරු සම්පත ලඟා කර දීම සඳහා ඔබ සැමගේ සහයෝගය ලබා ගැනීම සහ ඒ සඳහා දැනුවත් වීමයි. අද දිනයේ තේමාව ලෙස “සැලසුමෙන් සැනසුමක් ලබමු කිරිකැටි බිළිදෙක්” යන්න තීරණය කලෙත් ඒ නිසාමයි.”

 

“අප සමාජයේ දරු සම්පත අහිමි යුවල් ඉතාමත් පීඩාවෙන් ජීවත් වෙන්නේ. ඔවුන් සමාජයෙන් යම් තරමක කොන්වීමක් දක්නට ලැබෙනවා මෙය විශේෂයෙන්ම කාන්තාවට වැඩිපුර බලපානවා. “වඳ” ස්ත්‍රිය වැනි අනවර්ථනාම වලින් ඇයව හදුන්වනවා. ඔවුන්ට පරම්පරාවෙන් හිමිවීමට තිබූ දේපල අහිමි වෙනවා, රැකියා ස්ථාන සහ සමාජයේ උසුළු විසුළු වලට භාජනය වෙනවා. සමහර උත්සව වලට ඔවුන්ට ආරාධනා නොකිරීම වැනි හේතු නිසා අද ඔවුන්ගේ විවාහ දෙදරීම, මානසික ආතතිය ඇතුළු විවිධ මානසික ව්‍යාකූලතා වලින් පීඩා වීඳිම, ලිංගික ජීවිතයේ තෘප්තියක් නොලැබීම වැනි පීඩා රැසකට ඔවුන් ගොදුරු වෙනවා. නමුත් මදසරුබාවය කියන්නේ අපේ රටෙත් අනෙකුත් රට වලත් පවුල් සැලසුම් සේවාවල අඩු අවධානයක් යොමුවෙලා තිබෙන අංශයක්. වි‍ශේෂයෙන්ම රාජ්‍ය අංශය සේවාවන් තව බොහෝ වැඩි දියුණු විය යුතුව තිබෙනවා. මෙයට එක හේතුවක් තමයි මදසරුබාවයට ප්‍රතිකාර සඳහා යන විශාල වියඳම. අපේ රජයෙන් මම සෑම විටම  මේ මදසරුබාවයෙන් පෙලෙන යුවල් වලට තම බලාපොරොත්තු ලඟා කර ගැනීමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දීමට කටයුතු කරනවා.” යැයි පැවසීය.

 

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ළමා හා සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රියානි සේනාධීර  ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Leave A Reply

Your email address will not be published.