රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ
විධායක කාරක සභාව අස්ගිරි පාර්ශවයේ මහනායක
අති පුජ්‍ය වරකාගොඩ ධම්මසිද්දී ගුණරතන
මහනාහිමි සහ මල්වතු පාර්ශවයේ මහනායක අති
පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමි බැහැදුටවා.
එහි දී එට්කා සහ මාලබේ SAITM ගැටලු පිලිබදව
සාකච්ජා කරනු ලැබ තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රචිත
"අන්තර්ජාතික ගිවිසුම් සදහා තාර්කික ප්‍රවේශය" නම්
ග්‍රන්ථය පුජා කිරීම එහිදී සිදු වුණා.