topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සයිටම් අරගලය තීරණාත්මක තැනකට.

Saitm 2

සයිටම් අරගලය දැන් තීරණාත්මක අවස්ථාවකට  පැමිණ ඇති බවත්,වහාම සයිටම් අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරසිටිය යුතුයයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ   ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව කියා සිටියි. ඒ වෛද්‍ය ශිෂ්‍ය මව්පියන් විසින් ඊයේ ආරම්භ කළ මාරාන්තික උපවාසයට සහයෝගය පළ කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදීය.එහෙදි වැඩිදුරටත් අදහස් දැක්වූ  දුමින්ද  නාගමුව.

”පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් අපි විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමට හේතුව වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් මාරාන්ති උපවාසියක් ආරම්භ කිරීම නිසා අද වනවිට සයිටම් අරගලය සම්බන්ධව යම්කිසි තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබෙනවා. ඇත්තටම මේ අරගලය පසුගිය කාලය පුරා විරෝධතා ගණනාවක් මගින් සමාජයට විශාල බලපෑමක් කළ බව ඔබ දන්නවා. මේ අරගලය නිසා ආණ්ඩුව විසඳුම් ලෙස විවිධ දේවල් ප‍්‍රකාශයට පත් කළා අපට ලැබුන කඩදාසි අනුව කඩදාසිම අටක් ආණ්ඩුවෙන් විසඳුම් ලෙස ලබාදීලා තියෙනවා. ඒ අතර අවසන් විසඳුම ලෙස ගෙනාව එක සයිටම් ආයතනය ආරක්ෂා කරන්න ගෙනාව එකක් ලෙසයි අපි දකින්නෙ. දැනටමත් බි‍්‍රතාන්‍ය වෛද්‍ය සභාව විසින් අසාදු ලේඛනගත කළ නිසා සයිටම් ආයතනය පවත්වාගෙන යන අයට වෙනත් නමකින් වෙනත් හිමිකාරත්වයකින් කරගෙන යන්න වෙනවා. ඒ නිසා ආණ්ඩුව අවසාන වහයෙන් ලබාදුන් විසඳුම කියන්නෙ සයිටම් ආයතනය ආරක්ෂා කරන එකක්. නමුත් මේ ගැටලූව විසඳන්න  ඕන කියලා හිතනවා නම් ආණ්ඩුවට කළ හැකි දෙය තමයි දැනට ඉන්න ශිෂයයන්ට සාධාරණයක් ඉටු කරමින් සයිටම් ආයතනය මුලූමනින්ම අහෝසි කිරිම එහෙමත් නැත්නම් ඒක සම්පූර්නයෙන් රජයට පවරාගෙන 9වැනි වෛද්‍ය පීඨය බවට පත්කිරීම. සයිටම් ප‍්‍රශ්නය සම්බන්ධව අරගලයේ යෙදී ඉන්න බලවේග විසින් යෝජනා කරන්නෙ මේ විසඳුම් දෙකෙන් එකක් ඉදිරිපත් කරන්න කියන එකයි. එහෙම නැතිව මේ හොර උපාධි ආයතනය වෙනත් ක‍්‍රමයකින් පවත්වාගෙන යන්න ආණ්ඩුව කටයුතු කරනවා නම් ඒකට අපි එකඟ නෑ.

දැන් මේ මාරාන්තික උපවාසය නිසා ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරලා තියෙනවා, උපවාස කරන්න එපා කියලා සර්ව පාක්ෂික කමිටුවක් නම්කරලා. අපි දන්නවා අපේ රටේ ඉතිහාසයේ ප්‍රශ්නයකින් පැනලා යන්න මේ සර්ව පාක්ෂික තෛලය පාවිච්චි කරපු හැටි. මේ තේරුමක් නැති කමිටු ගහලා ඒ.සී. කාමරවල සාකච්චාවලට කාලය ගතකරලා විදුලි බිල වැඩි කරන්න අවශ්‍ය නෑ, අපි කවුරුත් මේකට විසඳුම මොකක්ද කියලා දන්නවා. ජනාධිපතිතුමා දන්නවා ප‍්‍රශ්නය මොකක්ද කියලා, විසඳුමත් දන්නවා, සටන් කරන බලවේගත් ප්‍රශ්නය සහ විසඳුම ගැන අවබෝධයක් තියෙනවා. ඒ නිසා සාකච්ඡා කර කර ඉන්නෙ මොනවටද කියන ප්‍රශ්නය තියෙනවා. කතාකරන එක හෝ සාකච්ඡා දීපු එක නරක නෑ. නමුත් සර්ව පාක්ෂි කමිටු අර කමිටු මේ කමිටු දාගෙන සාකච්චා කරන්න මොනවද තියෙන්නෙ? මේ කරන්න යන්නෙ මේ අරගලය යම්කිසි තීරණාත්මක ක‍්‍රියාමාර්ගවලට ආවම ඒක ව්‍යාකූල කරවන ප‍්‍රවේශයක් ලෙස අපි මේක දකින්නෙ. 

දැන් මේ දවස්වල තෙල් අර්බුදයක් ඇවිත් තියෙනවා. ආණ්ඩුව කියනවා තෙල් තියෙනවා කියලා නමුත් ජනතාව තමයි දන්නෙ ප්‍රශ්නයට මූන දෙන නිසා. මේ තෙල් ප‍්‍රශ්නය විසින් පවා තහවුරුවෙන්නෙ මේ සයිටම් අරගලයෙ දේශපාලන අදහසමයි. මේවනවිට රටේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නයක් බවට පත් වෙලා විරෝධයක් ජනතාව අතර තියෙනවා. අපට මතකයි තෙල් සංස්ථාවෙ කම්කරුවන් වැඩ වර්ජනය කරනකොට මේ රට අකර්මණ්‍ය කරනවා රට බිඳ වට්ටන්න තෙල් හිගයක් ඇති කරනවා කියලා විශාල මාධ්‍ය ප‍්‍රචාර අරගෙන ගියා. දැන් ඔන්න සමහර නාලිකා කියන්නෙ තෙල් තියෙනවා කියලා. ඔවුන් පෙන්වනවා තෙල් ගහන පෙට‍්‍රල් ෂෙඞ් තියෙනවා කියලා. අපි අහනවා කොහෙද ඒ ෂෙඞ් ලංකාවෙද තියෙන්නෙ කියලා. රටේ බරපතල තෙල් හිගයක් මතුව තියෙද්දි මේ අය තෙල් හිග නෑ කියනවා. මොකක්ද ඇත්තටම මේ තෙල් ප‍්‍රශ්නයට බලපාන හේතුව? අපි කියන්නෙ තෙල් සංස්ථාව පෞද්ගලිකකරණය කිරීමයි හේතුව. තෙල් ටැංකි, තෙල් ගෙන්වීම සහ බෙදාහැරීම යනාදි වශයෙන් පෞද්ගලිකකරණය නිසා තෙල් සංස්ථාවට ඉන්ධන ක්ෂේත‍්‍රයේ අධිකාරිත්වය අහිමි කළා. ඒකෙ ප‍්‍රතිඵලය තමයි මේ ගැටලූවට හේතුව. අපට මතකයි තෙල් සංස්ථාවෙ කම්කරුවන් වැඩ වර්ජනය කරනකොට අර කෝප වෙච්ච ජනතාව කියලා මරික්කාර් මහත්තයා කියපු පිරිස දැන් කෝ ඒ අය? ඒ අය දැන් කෝප වෙලා නම් මෛත‍්‍රිපාල සිරිසේනයි, රනිල් වික‍්‍රමසිංහයි හොයාගෙයන යන්න  ඕන. ඉතින් එහෙම වෙන්නෙ නෑ, වැඩවර්ජනයටයි එක කළේ. දැන් බාල තෙල් ගේන එකයි තෙල් හිග වෙන එකයි සිදුව තියෙන්නෙ ලාභය පදනම් කරගත් පෞද්ලික අංශය මේ ක්ෂේත‍්‍රයේ ආධිපත්‍ය දැරීමයි. ජනතාව ගැන වගකීමක් නැති ලාභය මුල්කරගෙන කටයුතු කරන සමාගම්වලට මේවා පැවසීමේ වරද මේ පෙනෙන්නෙ. බාල තෙල් බෙදා හැරියොත් පීඩාව අත්වෙන්නෙත් ජනතාවට, තෙල් නැව හරවා යැවු එකෙනුත් පීඩාව ජනතාවට. ඒ නිසා පෞද්ගලික අංශයට ඉඩ දෙනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රදීත් අධ්‍යාපනයෙදිත් මේකම තමයි වෙන්න නියමිත. මේවා පාඩමක් නෙවෙයිද? දැන් සමහරු හිතාගෙන ඉන්නවා ලංකාවෙ හඳුන්කූරු කර්මාන්තයයි, බුල්ටො, තලගුලි නිෂ්පාදනය රජයට පවරාගන්න කියනවා. එහෙම එකක් නෙවෙයි, රටක පැවැත්මේ තීරණාත්මක ක්ෂේත‍්‍රවල තීන්දු ගැනීමේ අයිතිය පෞද්ගලික අංශයට පැවරුවාම බරපතළ ප‍්‍රශ්න මතු වෙනවා. තෙල් ප‍්‍රශ්නය නිසා මේ කතාව තහවුරු වෙනවා. විශේෂයෙන් අධයාපනය, සෞඛ්‍ය සම්බන්ධයෙන් ඒක කළාම වෙන දේ ගැනයි මේ කියන්නෙ. පහුගිය කාලෙ හම්බන්තොට තෙල් ටැංකි විකුණුව නිසා කම්කරුවො අරගල කළේ. දැන් ත‍්‍රිකුනාමලයේ තෙල් ටැංකි විකුනන්න යනවා. අපිට දැන් ජනතාවට කියන්න දෙයක් තියෙනවා. පහුගිය කාලෙ තෙල් සේවක අරගලය වෙලාවෙ සේවකයන්ට දොස් පවරමින් අපට පෝලිම්වල ඉන්න වෙනවා වගේ මැසිවිලි කියනවා අපට ඇහුණා. මේ සිදුවීමෙන් ඒ වෙලාවෙ තෙල් සංස්ථා කම්කරුවන්ට චෝදනා කළ අයටත් බුද්ධිමත්ව හිතන්න කාරණයක් තිබෙනවා. ඒ කම්කරුවො ඉල්ලූවේ පෞද්ගලිකකරණය කරන්න එපා කියලා. එහෙම පුද්ගලික අංශයට දුන්නම ඇතිවුණ තත්වයයි මේ තෙල් ප‍්‍රශ්නයට හේතුව. අපි ඔක්කොම ඉන්දියාවට නම් දෙන්නෙ ලංකාවෙ ආර්ථිකය සහ දේශපාලනය අපේ හැම දෙයක්ම පාලනය කරන්න ඉන්දියාවට හැකි වෙනවා. ඒක කිසිම රටක් කරන්නෙ නෑ. බලශක්ති හැසිරවීම වෙනත් රටකට නොදිය යුතුයි. 

ඒ වගේම අපේ රටේ අධ්‍යාපනය පෞද්ගලිකකරණය කරන්න එපා කියලා අපි කියන්නෙ එහෙම කළොත් මේ රටේ ජනතාවටයි ඒකෙ වන්දිය ගෙවන්න වෙන්නෙ. දැන් ඔන්න පෞද්ගලික විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න ණය යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කරනවලූ. මේ ණය ගැන කියන්නෙ, දැනටමත් අපේ රටේ මිනිස්සු මොකක් හෝ බැංකුවකට ණයයි. එක්කො ලීසිං, නැත්නම් ලෝන් ඇහුවම වැටුපක් තියෙනවා ටිකක් ලොකුවට. හැබැයි අතට එන්නෙ සොච්චමක්. සේරම බැංකුවලට කැපිලා, වැටුපක් ඉතිරි වෙන්නෙ නෑ. දැන් මේ පෝලිමට තව එකක් එකතු කරනවා, දරුවාගේ අධ්‍යාපන වියදම ඒ ණයවලට එකතු කරන්න ආණ්ඩුව හදන්නෙ. 

අපි ජනතාවගෙන් අහනවා මේ උගුලෙ අපි වැටෙනවාද කියලා. හැම ඡන්දයකදිම ආණ්ඩුව පොරොන්දු වෙනවා නිදහස් අධ්‍යාපනය රකිනවා, නිදහස් සෞඛ්‍ය සේවය පවත්වාගෙන යනවා කියලා. අපි ගන්න හාල්වලින්, පරිප්පු, සීනි යන මේ හැම දෙයින්ම ආණ්ඩුවට බදු එකතු වෙනවා. ඒ බදු එකතු වෙන්නෙ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ඇතුළු සුබසාධනවලට. දැන් මේ නිදහස් අධ්‍යාපනය අහෝසි කරලා ණය දෙන්න යෝජනා ගේනවා. 

ආණ්ඩුව මේ වනවිට පාසල් අධ්‍යාපනයෙ කොටස් පෞද්ගලිකකරණය ආරම්භ කරලා. විශ්වි විද්‍යාල පාඨමාලාවලින් මුදල් අයකරනවා. පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරලා. කිසි සැකයක් නෑ, අධයාපනය සම්පූර්නයෙන් පෞද්ගලිකකරණය කිරීමේ සැලසුම මේ ඉදිරියට යන්නෙ. ඉදිරි වසර කීපය තුළ ආන්ඩුව අධ්‍යාපනය සහ සෞඛ්‍ය සම්පූර්ණයෙන් පෞද්ගලිකකරණය කිරීමේ ඉලක්කයක ඉන්නවා. ඒ නිසා අපේ මේ සටනෙදි අතරමැද සමාදානයක් නෑ. ආණ්ඩුව මේ ප‍්‍රතිපත්තිය ආරක්සා කරන පිලිවෙතක ඉදලා විසදුම් යෝජනා කරනවා නම් මේ අරගලයෙ අවංකව හිටිය කිසිදු බලවේගයකට අතරමැද සමාදානයක් නෑ කියන එක නිශ්චිතයි. ඒ නිසා සයිටම් අහෝසි කිරීමේ ඉල්ලීම යටතේ දෙමාපියන් ආරම්භ කරන මාරාන්තික උපවාසයට අපි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව ප‍්‍රකාශ කරනවා. ඒ වගේම ඉදිරියේදි සියලූ බලවේග සමග මේ අරගලය තියුණු කරමින් ජයග‍්‍රාහී විසදුමක් කරා යන ක‍්‍රියාමාර්ග ගන්නට අපි බලාපොරොත්තු වෙනවා.  යැයි පැවසීය.

සයිටම් අරගලය, දැන් තීරණාත්මක අවස්ථාවක,

සයිටම් ආයතනය, අහෝසි කරන්නට, ආණ්ඩුවට බලකරමින්, වෛද්‍ය ශිෂ්‍ය මව්පියන් විසින්, ඊයේ ආරම්භ ක,ළ මාරාන්තික උපවාසයට, සහයෝගය පළ කරමින් ,පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් පැවැත්වූ, මාධ්‍ය හමුවේදී පෙ.ස.ප. ප‍්‍රචාරක ලේකම්, දුමින්ද නාගමුව, සිය අදහස් පළකරන ලදී,

&පෙරටුගාමී සමාජවාදී පක්ෂය වශයෙන් අපි, විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමට හේතුව, වෛද්‍ය ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින්, මාරාන්ති උපවාසියක් ආරම්භ කිරීම නිසා, අද වනවිට, සයිටම් අරගලය සම්බන්ධව, යම්කිසි තීරණාත්මක අවස්ථාවකට, පැමිණ තිබෙනවා, ඇත්තටම මේ අරගලය, පසුගිය කාලය පුරා, විරෝධතා ගණනාවක් මගින්, සමාජයට විශාල බලපෑමක් කළ බව, ඔබ දන්නවා, මේ අරගලය නිසා, ආණ්ඩුව විසඳුම් ලෙස, විවිධ දේවල් ප‍්‍රකාශයට පත් කළා, අපට ලැබුන කඩදාසි අනුව, කඩදාසිම අටක් ආණ්ඩුවෙන්, විසඳුම් ලෙස ලබාදීලා තියෙනවා, ඒ අතර අවසන් විසඳුම ලෙස, ගෙනාව එක සයිටම් ආයතනය, ආරක්ෂා කරන්න ගෙනාව එකක් ලෙසයි, අපි දකින්නෙ, දැනටමත්, බි‍්‍රතාන්‍ය වෛද්‍ය සභාව විසින්, අසාදු ලේඛනගත කළ නිසා, සයිටම් ආයතනය පවත්වාගෙන යන අයට, වෙනත් නමකින්, වෙනත් හිමිකාරත්වයකින් කරගෙන යන්න වෙනවා, ඒ නිසා, ආණ්ඩුව අවසාන වහයෙන්, ලබාදුන් විසඳුම කියන්නෙ, සයිටම් ආයතනය, ආරක්ෂා කරන එකක්, නමුත් මේ ගැටලූව විසඳන්න,  ඕන කියලා හිතනවා නම්, ආණ්ඩුවට කළ හැකි දෙය තමයි, දැනට ඉන්න ශිෂයයන්ට, සාධාරණයක් ඉටු කරමින්, සයිටම් ආයතනය මුලූමනින්ම, අහෝසි කිරිම එහෙමත්, නැත්නම් ඒක සම්පූර්නයෙන්, රජයට පවරාගෙන 9වැනි, වෛද්‍ය පීඨය බවට පත්කිරීම, ,සයිටම් ප‍්‍රශ්නය සම්බන්ධව අරගලයේ, යෙදී ඉන්න බලවේග විසින්, යෝජනා කරන්නෙ, මේ විසඳුම් දෙකෙන් එකක්, ඉදිරිපත් කරන්න කියන එකයි, එහෙම නැතිව, මේ හොර උපාධි ආයතනය, වෙනත් ක‍්‍රමයකින් පවත්වාගෙන යන්,න ආණ්ඩුව කටයුතු කරනවා නම්, ඒකට අපි එකඟ නෑ,

දැන් මේ, මාරාන්තික උපවාසය නිසා, ජනාධිපතිවරයා නිවේදනයක්, නිකුත් කරලා තියෙනවා, උපවාස කරන්න එපා කියලා, සර්ව පාක්ෂික කමිටුවක් නම්කරලා, අපි දන්නවා, අපේ රටේ ඉතිහාසයේ, ප්‍රශ්නයකින් පැනලා යන්,න මේ සර්ව පාක්ෂික තෛලය, පාවිච්චි කරපු හැටි, මේ තේරුමක් නැති, කමිටු ගහලා ඒ.සී. කාමරවල, සාකච්චාවලට කාලය ගතකරලා, විදුලි බිල වැඩි කරන්න අවශ්‍ය නෑ, අපි කවුරුත් මේක,ට විසඳුම මොකක්ද කියලා දන්නවා, ජනාධිපතිතුමා දන්නවා, ප‍්‍රශ්නය මොකක්ද කියලා, විසඳුමත් දන්නවා, සටන් කරන බලවේගත්, ප්‍රශ්නය සහ විසඳුම ගැන, අවබෝධයක් තියෙනවා, ඒ නිසා සාකච්ඡා කර කර ඉන්නෙ මොනවටද, කියන ප්‍රශ්නය තියෙනවා, කතාකරන එක හෝ, සාකච්ඡා දීපු එක නරක නෑ, නමුත් සර්ව පාක්ෂි කමිටු, අර කමිටු මේ කමිටු දාගෙන, සාකච්චා කරන්න මොනවද තියෙන්නෙ?, මේ කරන්න යන්නෙ, මේ අරගලය, යම්කිසි තීරණාත්මක ක‍්‍රියාමාර්ගවලට ආවම,ඒක ව්‍යාකූල කරවන, ප‍්‍රවේශයක් ලෙස අපි මේක දකින්නෙ,

දැන් මේ දවස්වල, තෙල් අර්බුදයක් ඇවිත් තියෙනවා, ආණ්ඩුව කියනවා, තෙල් තියෙනවා කියලා, නමුත් ජනතාව තමයි දන්නෙ, ප්‍රශ්නයට මූන දෙන නිසා, මේ තෙල් ප‍්‍රශ්නය, විසින් පවා තහවුරුවෙන්නෙ, මේ සයිටම් අරගලයෙ, දේශපාලන අදහසමයි, මේවනවිට, රටේ ජනතාවගේ දැවෙන ප‍්‍රශ්නයක් බව,ට පත් වෙලා විරෝධයක්, ජනතාව අතර තියෙනවා, අපට මතකයි තෙල් සංස්ථාවෙ, කම්කරුවන් වැඩ වර්ජනය කරනකොට, මේ රට අකර්මණ්‍ය කරනවා, රට බිඳ වට්ටන්න තෙල් හිගයක්, ඇති කරනවා කියලා, විශාල මාධ්‍ය ප‍්‍රචාර අරගෙන ගියා, දැන් ඔන්න, සමහර නාලිකා කියන්නෙ ,තෙල් තියෙනවා කියලා, ඔවුන් පෙන්වනවා, තෙල් ගහන පෙට‍්‍රල් ෂෙඞ් තියෙනවා කියලා, අපි අහනවා කොහෙද, ඒ ෂෙඞ් ලංකාවෙද තියෙන්නෙ කියලා,, රටේ බරපතල ,තෙල් හිගයක් මතුව තියෙද්දි, මේ අය තෙල් හිග නෑ කියනවා,මොකක්ද ඇත්තටම, මේ තෙල් ප‍්‍රශ්නයට බලපාන හේතුව?, අපි කියන්නෙ තෙල් සංස්ථාව, පෞද්ගලිකකරණය කිරීමයි හේතුව, තෙල් ටැංකි, තෙල් ගෙන්වීම සහ බෙදාහැරීම යනාදි වශයෙන්, පෞද්ගලිකකරණය නිසා තෙල් සංස්ථාවට, ඉන්ධන ක්ෂේත‍්‍රයේ අධිකාරිත්වය අහිමි කළා, ඒකෙ ප‍්‍රතිඵලය තමයි, මේ ගැටලූවට හේතුව, අපට මතකයි, තෙල් සංස්ථාවෙ කම්කරුවන්, වැඩ වර්ජනය කරනකොට, අර කෝප වෙච්ච ජනතාව කියලා, මරික්කාර් මහත්තයා කියපු පිරිස, දැන් කෝ ඒ අය?, ඒ අය දැන් කෝප වෙලා නම්, මෛත‍්‍රිපාල සිරිසේනයි, රනිල් වික‍්‍රමසිංහයි, හොයාගෙයන යන්න  ඕන, ඉතින් එහෙම වෙන්නෙ නෑ, වැඩවර්ජනයටයි එක කළේ, දැන් බාල තෙල් ගේන එකයි, තෙල් හිග වෙන එකයි ,සිදුව තියෙන්නෙ ලාභය පදනම් කරගත්, පෞද්ලික අංශය මේ ක්ෂේත‍්‍රයේ, ආධිපත්‍ය දැරීමයි, ජනතාව ගැන, වගකීමක් නැති ලාභය මුල්කරගෙන, කටයුතු කරන සමාගම්වලට, මේවා පැවසීමේ වරද මේ පෙනෙන්නෙ, බාල තෙල් බෙදා හැරියොත්, පීඩාව අත්වෙන්නෙත් ජනතාවට, තෙල් නැව හරවා යැවු එකෙනුත්, පීඩාව ජනතාවට, ඒ නිසා, පෞද්ගලික අංශයට, ඉඩ දෙනකොට සෞඛ්‍ය ක්ෂේත්‍රයේදීත්, අධ්‍යාපනයෙදිත්, මේකම තමයි වෙන්න නියමිත,මේවා පාඩමක් නෙවෙයිද?, දැන් සමහරු හිතාගෙන ඉන්නවා, ලංකාවෙ හඳුන්කූරු කර්මාන්තයයි, බුල්ටො, තලගුලි නිෂ්පාදනය රජයට පවරාගන්න කියනවා, එහෙම එකක් නෙවෙයි, රටක පැවැත්මේ තීරණාත්මක ක්ෂේත‍්‍රව,ල තීන්දු ගැනීමේ අයිතිය ,පෞද්ගලික අංශයට පැවරුවාම, බරපතළ ප‍්‍රශ්න මතු වෙනවා, තෙල් ප‍්‍රශ්නය නිසා, මේ කතාව තහවුරු වෙනවා, විශේෂයෙන් අධයාපනය, සෞඛ්‍ය සම්බන්ධයෙන්, ඒක කළාම වෙන දේ ගැනයි මේ කියන්නෙ, පහුගිය කාලෙ, හම්බන්තොට තෙල් ටැංකි විකුණුව නිසා ,කම්කරුවො අරගල කළේ, දැන් ත‍්‍රිකුනාමල,යේ තෙල් ටැංකි විකුනන්න යනවා, අපිට දැන් ජනතාවට කියන්න දෙයක් තියෙනවා, පහුගිය කාලෙ, තෙල් සේවක අරගලය වෙලාවෙ, සේවකයන්ට දොස් පවරමින්, අපට පෝලිම්වල ඉන්න වෙනවා වගේ, මැසිවිලි කියනවා අපට ඇහුණා,. මේ සිදුවීමෙන්, ඒ වෙලාවෙ තෙල් සංස්ථා කම්කරුවන්ට, චෝදනා කළ අයටත් ,බුද්ධිමත්ව හිතන්න කාරණයක් තිබෙනවා, ඒ කම්කරුවො ඉල්ලූවේ ,පෞද්ගලිකකරණය කරන්න එපා කියලා, එහෙම පුද්ගලික අංශයට දුන්නම, ඇතිවුණ තත්වයයි, මේ තෙල් ප‍්‍රශ්නයට හේතුව,අපි ඔක්කොම ඉන්දියාවට නම් දෙන්නෙ, ලංකාවෙ ආර්ථිකය සහ දේශපාලනය, අපේ හැම දෙයක්ම පාලනය කරන්න, ඉන්දියාවට හැකි වෙනවා, ඒක, කිසිම රටක් කරන්නෙ නෑ, ,බලශක්ති හැසිරවීම, වෙනත් රටකට නොදිය යුතුයි, 

ඒ වගේම, අපේ රටේ අධ්‍යාපනය, පෞද්ගලිකකරණය කරන්න එපා කියලා, අපි කියන්නෙ එහෙම කළොත්, මේ රටේ ජනතාවටයි, ඒකෙ වන්දිය ගෙවන්න වෙන්නෙ, දැන් ඔන්න, පෞද්ගලික විශ්ව විද්‍යාලවල, ඉගෙන ගන්න, ණය යෝජනා ක‍්‍රම ක‍්‍රියාත්මක කරනවලූ, මේ ණය ගැන කියන්නෙ, දැනටමත් අපේ රටේ මිනිස්සු, මොකක් හෝ බැංකුවකට ණයයි, එක්කො ලීසිං, නැත්නම් ලෝන් ඇහුවම, වැටුපක් තියෙනවා ටිකක් ලොකුවට, හැබැයි අතට එන්නෙ සොච්චමක්, සේරම බැංකුවලට කැපිලා, වැටුපක් ඉතිරි වෙන්නෙ නෑ, දැන් මේ පෝලිමට, තව එකක් එකතු කරනවා, දරුවාගේ අධ්‍යාපන වියදම, ඒ ණයවලට එකතු කරන්න ආණ්ඩුව හදන්නෙ, 

අපි ජනතාවගෙන් අහනවා, මේ උගුලෙ අපි වැටෙනවාද කියලා, හැම ඡන්දයකදිම ආණ්ඩුව, පොරොන්දු වෙනවා, නිදහස් අධ්‍යාපනය රකිනවා, නිදහස් සෞඛ්‍ය සේව,ය පවත්වාගෙන යනවා කියලා, අපි ගන්න හාල්වලින්, පරිප්පු, සීනි යන මේ හැම දෙයින්ම, ආණ්ඩුවට බදු එකතු වෙනවා,ඒ බදු එකතු වෙන්නෙ, නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය, ඇතුළු සුබසාධනවලට, දැන් මේ නිදහස් අධ්‍යාපනය, අහෝසි කරලා, ණය දෙන්න යෝජනා ගේනවා,

ආණ්ඩුව මේ වනවිට, පාසල් අධ්‍යාපනයෙ කොටස්, පෞද්ගලිකකරණය ආරම්භ කරලා, විශ්වි විද්‍යාල පාඨමාලාවලින් ,මුදල් අයකරනවා, පෞද්ගලික විශ්වවිද්‍යාල ආරම්භ කරලා, කිසි සැකයක් නෑ, අධයාපනය සම්පූර්නයෙන්, පෞද්ගලිකකරණය කිරීමේ සැලසුම, මේ ඉදිරියට යන්නෙ, ඉදිරි වසර කීපය තුළ, ආන්ඩුව අධ්‍යාපනය සහ සෞඛ්‍ය සම්පූර්ණයෙන් ,පෞද්ගලිකකරණය කිරීමේ ඉලක්කයක ඉන්නවා, ඒ නිසා, අපේ මේ සටනෙදි, අතරමැද සමාදානයක් නෑ, ආණ්ඩුව මේ ප‍්‍රතිපත්ති,ය ආරක්සා කරන පිලිවෙතක ඉදලා ,විසදුම් යෝජනා කරනවා නම්, මේ අරගලයෙ අවංකව හිටිය, කිසිදු බලවේගයකට, අතරමැද සමාදානයක් නෑ කියන, එක නිශ්චිතයි, ඒ නිසා ,සයිටම් අහෝසි කිරීමේ ඉල්ලීම යටතේ, දෙමාපියන් ආරම්භ කරන මාරාන්තික උපවාසයට, අපි ,පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සම්පූර්ණ සහයෝගය ලබා දෙන බව, ප‍්‍රකාශ කරනවා,. ඒ වගේම ,ඉදිරියේදි සියලූ බලවේග සමග, මේ අරගලය තියුණු කරමින් ,ජයග‍්‍රාහී විසදුමක් කරා යන ක‍්‍රියාමාර්ග ගන්නට, අපි බලාපොරොත්තු වෙනවා. &, යැයි පැවසීය,

Leave A Reply

Your email address will not be published.