topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුසල් – සංගක්කාර අභිබවා යාමට පිටිය සුදානම්.

Kusal-03

ඕස්ටේ‍්‍රලියාව සමග පල්ලෙකැලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වන දිනය අයහපත්  කාළගුණය නිසා තරගය නතර කරන විට කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 169ක් ලබා ගැනීමට සමත් විය.

අද  දිනයේ දී කුසල් මෙන්ඩිස් ලකුණු 192ක සීමාව පසුකර ගියහොත් තවත් වාර්තාවකට හිමිකම් කීමට හැකි වනවා.

ඒ ඕස්ට්‍රේලියාවට එරෙහිව වැඩිම ලකුණු ලබාගත් ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසයි.

මේ වන විට කුමාර සංගක්කාර ලකුණු 192ක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබා ගනිමින් මුල් තැන වෙයි.

අරවින්ද ද සිල්වා බ්‍රිස්බේන් නුවරදී ලබාගත් ලකුණු 167 ත් පසුකර ගිය මෙන්ඩිස්, නොදැවී ලකුණු 169 ක් ලබා කුමාර් සංගක්කාරට පමණක් පසුපසින් සිටී.

ඊයේ  මාධ්‍ය හමුවේ දී කුසල් මෙන්ඩිස් මෙසේ  පැවසුවේ ය .

මා කඩුල්ලට යන විටත් කණ්ඩයම වෙනුවෙන් මගේ වගකීම මොකක්ද කියන එක මා හොඳින්ම දැන සිටියා.

ඒත් ශ්‍රී ලංකා පිලට තිබුණ ලකුණු 86 අවාසිය ගැන නම් මම එච්චර හිතන්න ගියේ නෑ

මම පන්දුවට පහර දුන්නේ හරියට මම පළමු ඉනිමකදී පන්දුවට පහර දෙනවා වගේයි

මගේ අරමුණ වෙලා තියෙන්නේ හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් කණ්ඩායම වෙනුවෙන් ලබාගන්නයි.

මා ලකුණු 200 ක් ලබාගත්තත්, ලකුණු 250 ක් ලබාගත්තත්, ඒ ලකුණු සියල්ලම එකතු වෙන්නේ කණ්ඩායමටයි

ඒ නිසා මගේ උත්සාහය හැකි තරම් ලකුණු සංඛ්‍යාවක් ලබාගන්නයියයි පැවසුවේ ය .

මොරටුව වේල්ස් කුමර විදුහලෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි කුසල් මෙන්ඩිස් වයස 15 න් පහළ අවධියේ සිටම ශ්‍රී ලංකාව නියෝජනය කළ අයෙකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් පදනම විසින් තෝරාගන්නා ලද 15 න් පහළ සහ 17 න් පහළ වයස්කාණ්ඩවල නායකත්වය දැරූ කුසල් මෙන්ඩිස් තමන්ගේ ගමන් මාර්ගය පැහැදිළිවම තෝරා ගත් අයෙකි.

ලකුණු 95 ක් ලබා සිටියදීත් කිසිදු චකිතයකින් තොරව නේතන් ලයන්ගේ පන්දුවක් මිඞ් විකට් කලාපයට ඉහළින් යවමින් ලකුණු 6 ක් ලබාගත් කුසල් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළා.

1985 දී ඉම්රාන් ඛාන්ගේ පන්දුවක් හතරේ සීමාවෙන් ඉවතට යැවූ අරවින්ද ද සිල්වාත් සිය මංගල ටෙස්ට් ශතකය හයේ පහරකින් ලබාගත් ක්‍රීඩකයෙකි.

ඒක කලින් හිතාගෙන ගහපු පාරක් නෙමේ.

ඒ වෙලාවේ හැටියට ගහපු පාරක්….කොහොමටත් මම ස්වීප් පහර නිතරම පාවිච්චි කරනවා.

ඇරත් පිට දඟ පන්දු යවන්නෙකුට ගහන්න මට ටිකක් ලේසියියයි මෙන්ඩිස් පැවසීය.

බ්ලූම්ෆීල්ඞ් පිල නියෝජනය කරන කුසල් මෙන්ඩිස් සිය පළමු වැනි පළමු පෙළ ශතකය ලබාගත්තේද පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීය.

Leave A Reply

Your email address will not be published.