විදේශීය කම්කරුවන් ලක්ෂ 03ක් ගෙනත්. පුවත් On Jan 13, 2018 මෙරට ඉඳිකිරීම් කර්මාන්තය සඳහා කම්කරුවන් ලක්ෂ 03 පමණ පිරිසක් රැගෙන විත් ඇති බවට තොරතුරු තහවුරු වෙමින් පවතින බව පැවසේ. චීනය, ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, මියන්මාරය වැනි රටවලින් පවා මෙම කම්කරුවන් ගෙනවාගෙන ඇති බවත් සඳහන් වේ. Share this:TwitterFacebook Related