topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඉන්ධන පිරවුම්හලක් සීල් තබයි.

lnc 3

කොළඹ රාජගිරිය – නාවල මාර්ගයේ විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට පිහිටි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ බෙදුම්කාරිත්ව ධුරය දරන ඉන්ධන පිරවුම්හලේ පොම්ප සියල්ලටම සීල් තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද  (18) පියවර ගෙන ඇති බව වාර්ථා වේ.

ඉන්ධන හල්වල පොම්ප යොදා ගනිමින් බවුසර රථවලට භූමිතෙල් පැටවීම නීතිවිරෝධී ක්‍රියාවක් වන අතර එම වරද නාවල ඉන්ධන පිරවුම්හලේ පසුගිය  දින සිදු කෙරුණු බව විශේෂ හදිසි වැටලීම් ඒකකය විසින් අනාවරණය කර ඇති බවත්,  එම භූමිතෙල් තොගය කර්මාන්ත ශාලාවක් වෙත හෝ වෙනත් ස්ථානයකට රැගෙන යාමට සූදානම් කර තිබෙන්නට ඇතැයිද විමර්ශන නිලධාරීන් සැක පහළ කරන බවත් පැවසේ.  එම නිසා ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ අවසන් වන තුරු ඉන්ධන පිරවුම්හලේ පොම්පවලට සීල්තැබීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වැටලීම් ඒකකය පියවර ගෙන ඇත.

Leave A Reply

Your email address will not be published.