topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අව් කණ්නාඩියෙන් සැකකරුවන් හඳුනා ගැනීමට චීනයෙන් වැඩපිළිවෙලක්.

China_News 02

චීන රජයේ පොලීසිය විසින් දෙනෝදහසක් ජනතාව අතරින් මහමග ගැවසෙන සැකකරුවන්  හඳුනාගැනීමට නවතම තාක්ෂණික වැඩපිළිවෙලක් හඳුන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී. මුහුණ හඳුනාගැනීමේ තාක්ෂණය අන්තර්ගත විශේෂ අව් කණ්නාඩියක් භාවිතා කිරීමෙන් මහමග සිටින සැකකරුවන් හඳුනාගැනීමට ඒ අනුව හැකියාව ලැබී ඇති බව සඳහන් වේ.

අපරාධවලට සම්බන්ධ වූවන් සහ නීතියේ රැහැනින් පලා යන පුද්ගලයන්ගේ තොරතුරු ඇතුලත් දත්ත ගබඩාවකට සම්බන්ධ කරමින් එම අව් කණ්නාඩි පැළඳගත් පොලිස් නිළධාරීන්ට විශාල පිරිසක් පරිලෝකණය කරමින් ඔවුන් අතර සැඟව සිටිමින් සැකකරුවන් හඳුනා ගැනීමට හැකි වී තිබෙන බවත් සඳහන් වේ. මෙම අව් කණ්නාඩි  පාවිච්චි කරමින් දැනටමත් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති බව චීන මාධ්‍ය වාර්ථා කර ඇත. කාර්ය බහුල දුම්රිය ස්ථානවල මෙම අව් කණ්නාඩි පැළඳ සැකකරුවන් හඳුනාගැනීමට හැකි වී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.