topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඕස්ට්‍රේලියාවේදී විදේශ සංක්‍රමණික සේවකයින් පනස් දෙනෙක් අත් අඩංගුවට.

Fifty foreign migrant workers were arrested in Aus

බටහිර ඕස්ට්‍රේලියානු දේශ සීමා පොලීසියෙන් නිකුත් කළ සෝදිසි  වරෙන්තුව මත පෙම්බර්ටන් නගරයේ නීති විරෝධීව  රැඳී සිටි  විදේශිකයින් 50 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ. ඕස්ට්‍රේලියානු  දේශ සීමා පොලීසියට  ලැබුණු ඔත්තුවක් අනුව කුඩා හෝටල් කාමර කීපයක මෙකී සංක්‍රමණික සේවකයින් රඳවාගෙන  ශ්‍රමය සැපයීමට ඔවුන් කුලියට විකුණන  රැකියා ඒජන්සියක් වැටලීමේදී  මොවුන්  අත් අඩංගුවට ගැනිණි.

දෙදෙනෙකුට  පමණක් පහසුකම් ඇති මෙකී කුඩා කාමරයක හයදෙනෙකු බැගින් රැඳී සිට ඇත.  මෙම පොලීසියේ  සහකාර කොමසාරිස් වෙයිනි බච්හෝන් මහතා පවසන පරිදි මෙලෙස සංක්‍රමණික සේවකයින්ගේ ශ්‍රමය සූරාකෑමේ මෙවැනි නීති විරෝධී රැකියා ඒජන්සි නිසා ඕස්ට්‍රේලියානු ජනතාවට  අහිතකර ප්‍රතිඵල ලැබීමේ දිගුකාලීන අනතුරක් තිබේ.

අනාරක්ෂිත වීසා මඟින්  ඕස්ට්‍රේලියාවට  පැමිණි විදේශිකයින්  මෙලෙස අඩු වැටුපකට  ශ්‍රමය විකිණීම  නිසා කුඩා ව්‍යාපාර වැසීයෑමට තුඩු දිය හැකි  වන්නේ තරගකාරී  ව්‍යාපාර ආයතන විසින් මෙවැනි ශ්‍රමිකයින්ගේ සේවය ලබා ගෙන කුඩා ව්‍යාපාරවල භාණ්ඩ මිලට වඩා අඩුමිලකට  භාණ්ඩ අළෙවි කළ හැකි බැවිනි.

විමර්ශන  ආරම්භ කර ඇති නමුත් තවම  නිසි වරදකරුවන් සොයා චෝදනා  ගොනු කර නැති බවත් හෙතෙම පැවසීය. විශේෂයෙන් කෘෂි කාර්මික, හෝටල් සේවා, සත්ව ගොවිපළ, ආරක්ෂක සේවා, විනෝදාස්වාද  සහ රූපලාවන්‍ය  අංශවල මෙකී විදේශ සේවකයින් යොදවා ඇත්දැයි මෙම පොලීසිය  වැටලීම් කීපයක් සිදු කරයි.
මෙලෙස පොලීසිය විසින් රඳවා ගෙන සිටින සේවකයින් වැඩි දෙනෙක් මැලේසියානුවන් බවත්, ඔවුන් නීති විරෝධීව  ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින්නන් හෝ වැඩ කිරීම නිසා සිය වීසා කොන්දේසි කඩ කළ අය යැයි ද පොලීසිය පවසයි.

Leave A Reply

Your email address will not be published.