topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පැය 8කදී කඩුලු 23 ක් බිඳවැටේ

received_10208714199564838

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන්  ඕස්ට්‍රේලියානු කණ්ඩායාම දිනය අවසන් වන විට කඩුලු 3  දැවී ලකුණු 25  රැස්කරගෙන සිටිනවා.

තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායාමට ලබා දුන් ඉලක්කය ලකුණු  412ක්

අද දිනයේ තරගය ආරම්භ කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන්  කඩුලු 2කට ලකුණු 54ක් ලබා සිටියා.

ඕස්ට්‍රේලියානු ඉණිමේ 34 වන පන්දු වාරයේදී ඔවුන්ගේ ඉණිම ලකුණු 106කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

රංගන හේරත් සහ දිල්රුවන් පෙරේරා කඩුලු 4බැගින් දවා ගත්තා.

හේරත් ලබාගත් කඩුලු 4තුළ පිට පිට කඩුලු 3ක් දවා ගැනීමේ අවස්ථාවක්ද සටහන් වුණා.

ඉන් අනතුරුව සිය දෙවන ඉණිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ කෞෂාල් සිල්වා සහ දිමුත් කරුණාරත්න ඉතා සාර්ථක ලෙස මෙම ඉණිමේත් පිළිවෙලින් ලකුණු 2කට සහ 7කට දැවී ගියා.

ඉණිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ලකුණු 64ක් ලබාගත් දිල්රුවන් පෙරේරායි.

ඇන්ජලෝ මැතිවුස් ලකුණු 47ක් ලබාගත් අතර කුසල් ජනිත් පෙරේරා 35ක් සහ ධනංජය සිල්වා ලකුණු 34ක් වාර්තා කළා.

ශ්‍රී ලංකා ඉණිම සීමා වූයේ ලකුණු 237කටයි.

ඒ අනුව ඕස්ට්‍රේලියාවට ලකුණු 413ක ඉලක්කයක් හිමිවුණා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවන ඉණිම සඳහා පන්දුවට පහරදීමට යළි පිටියට පැමිණි අතර ඕස්ට්‍රේලියාවේ පළමු  කඩුල්ල ලකුණු 3 දී  බිඳ වැටුණා.

දෙවන  තෙවන කඩුල්ලු ලෙස නේතන් ලේයෝන් (nathan lyon), සහ උස්මාන් කවාජ්(usman khawaja) ලකුණු නොලබා පිටියෙන් ඉවත් කිරීමට දිල්රුවන් පෙරේරා සමත් වුණා.

ඒ අනුව දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ කඩුලු 23 ක් ගාලු තණතීරුව තුළ බිඳ වැටී තිබෙනවා.

මේ අතර කඩුලූ ති‍්‍රත්වක් වාර්තා කිරීමට රංගන හේරත් සමත් වුණා.

ඔහුගේ කඩුලූ ති‍්‍රත්වය ලෙස දැවී ගියේ ඇඩම් වොජස්, පීටර් නෙවිල් සහ මිචෙල් ස්ටර්ක්.

ටෙස්ට් තරගයකදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් කඩුලූ ති‍්‍රත්වයක් දවා ගත් දෙවන පන්දු යවන්නා වන්නේ රංගන හේරත්.

මේ දස්කම කළ පළමුවැන්නා වූයේ නුවන් සොයිසායි.

තවද ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කඩුලු 50ක් ලැබා ගැනීමට ද හේරත් මෙහිදී සමත් වුණා.

ශ්‍රී ලංකා පිලේ සුපිරි පන්දු යවන්නා බවට පත්ව සිටින රංගන හේරත් වමතින් පාදඟ පන්දු යවන්නෙක් ලෙසයි සැලකෙන්නේ.

ඔහු අද දිනයේ කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමත් සමග ජාත්‍යන්තර මාධ්‍ය 1892 දක්වා ඉතිහාසය සොයා ගොස් තිබෙනවා.

ඒ අනුව වමතින් පාදඟ පන්දු යවන්නෙක් වන ජොනී බ්‍රිග්ස් 1892 වසරේ ටෙස්ට් තරගයක දී කඩුලු ත්‍රිත්වයක් ලබා ගෙන ඇති අතර ඉන් පසුව කඩුලු ත්‍රිත්වයක් ලබා ගෙන ඇති වමතින් පාදඟ පන්දු යවන්නා බවට රංගන හේරත් පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

Leave A Reply

Your email address will not be published.