topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මෛත්‍රීගේ නායකත්වයට තවමත් විරුද්ධයි.

piyal nishantha

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් තමන් ඉවත් කළ බව මෙතෙක් කිසිවෙකු විසින් දැනුම් දී නොමැති බව පුත්තලම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත  පැවසීය.
“මගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරන්න ඕනේ. අපි උපන් ගෙයි ශ්‍රී ලංකා කාරයෝ. ඒ වගේම අපි මේ පක්ෂයේ ලේ උරුමක්කාරයො කියලයි මම කල්පනා කරන්නේ. ඒ නිසා කාටවත් මේ පක්ෂයෙන් මාව අයින් කරන්න බැහැ. අපි ශ්‍රී ලංකා නිදහස්‌ පක්ෂයේ සැබෑ අයිතිකාරයෝ. අපි පක්ෂයෙන් එහාටයි මෙහාටයි පැනපු අය නෙමෙයි.” පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අදහස් පළ කළේ ය.තමාව පක්ෂයෙන් ඉවත් කළොත් ඊට එරෙහිව අධිකරණය වෙත යන බවයි පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන්නේ පක්ෂයේ නායකත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හිමි වීම තමන් පිලි නොගන්නා බැවින් යැයි පෙන්වා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ එම චෝදනාව සත්‍ය බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය සමග ඇති සම්බන්ධතා නවතා දමා සිය පක්ෂයේ නායකයා ලෙස පක්ෂ සාමාජිකයන් සමග ආණ්ඩුවක් පිහිට වූ දිනයට සිය සහයෝගය ඔහුට හිමි කර දෙන බවයි පාර්ලි‌‌මේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පවසන්නේ.

Leave A Reply

Your email address will not be published.