topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නෙදර්ලන්තයේ ජාතික දිනය නිමිත්තෙන් මෙරට, මල් සැකසුම් සම්බන්ධ වැඩසටහන් පෙළක්.

Netherland_Flower

නෙදර්ලන්තයේ ජාතික දිනය වෙනුවෙන් පසුගිය අපේ‍්‍රල් 25 වන දින Trace expert City හිදී මල් කර්මාන්තය සම්බන්ධ වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබිණි. මෙම වසරේ නෙදර්ලන්තයේ ජනරජ දිනයේ තේමාව අනුව පැවති මෙම වැඩසටහන් මාලාවට මල් සැකසුම් තරගයක්, ප‍්‍රදර්ශනයක් සහ පුහුණු වැඩමුළුවක් ඇතුළත් වූ අතර ඊට නෙදර්ලන්තයේ Wellant College කෘෂිකාර්මික වෘත්තීය පුහුණු ආයතනයේ විශේෂඥයන් ඇතුළුව දෙරටේ මල් වගා කර්මාන්තය සම්බන්ධ විශේෂඥයෝ සහභාගී වූහ.

නෙදර්ලන්තයේ ජාතික දිනය ලෙස සැලකෙනුයේ එරට රජතුමන් වන විලම්-ඇලෙක්සැන්ඩර් (Willem-Alexander van orange _ Nassau)  රජතුමන්ගේ ජන්ම දිනයයි. ඒ වෙනුවෙන් මෙරටදී පැවති උත්සව මාලාවට ශ‍්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නෙදර්ලන්ත තානාපතිනිය වන ජොඈන් ඩූන්වර්ඞ් සහභාගී වූවා ය.

උත්සවයේ ප‍්‍රධාන දේශනය පවත්වමින් ජොඈන් ඩූන්වර්ඩ් මෙසේ පැවසුවා ය.

‘‘නෙදර්ලන්තය යනු මල් වගාව සම්බන්ධයෙන් විශාල ප‍්‍රසිද්ධියක් උසුලන රටක්. මෙම කර්මාන්තය තුළදී නෙදර්ලන්තය සහ ශ‍්‍රී ලංකාව සමීප සම්බන්ධතාවක් ගොඩනංවාගැනීම ඉතාමත් වැදගත් කියා මා සිතනවා. මෙවැනි වැඩසටහන් මගින් දෙරට අතර මිත‍්‍රත්වය තවදුරටත් තහවුරු වන බව මගේ විශ්වාසයයි.”‍

උදෑසන පැවති මල් සැකසුම් තරගය සඳහා තරගකරුවෝ 30 දෙනෙක් සහභාගී වූහ. නෙදර්ලන්තයේ විශේෂඥයන් විසින් මෙහෙයවන ලද මෙම තරගයේදී තරගකරුවන්ට ශ‍්‍රී ලංකාවේ සම්ප‍්‍රදායන්ට මෙන්ම නෙදර්ලන්ත සම්ප‍්‍රදායන්ට අනුව මල් සැකසීමේ අවස්ථාව හිමි විය. ඉන් අනතුරුව, මෙරට මල් සැකසුම් කර්මාන්තයේ නිරත වී සිටින තරුණ ව්‍යවසායකයන් 36 දෙනෙකුට, ඔවුන්ගේ කුසලතාවන් ජාත්‍යන්තර මට්ටමට දියුණු කරගන්නා ආකාරය සම්බන්ධයෙන් වැඩමුළුවක් පවත්වන ලදි. වැඩසටහන අවසානයේදී, ඊට සහභාගී වූවන් සියලූ‍ම දෙනා වෙත වටිනා සහතිකපත් පිරිනැමිණි.

මල් වගා කර්මාන්තය නෙදර්ලන්ත ආර්ථිකයේ ප‍්‍රමුඛතම අංගයක් වන අතර ලොව මල් නිෂ්පාදන වෙළඳපොළේ 50% ක කොටසකට හිමිකම් කීමට නෙදර්ලන්තය සමත් වී ඇත. 1970 දශකයේ මැද භාගයේ සිට මේ දක්වා එරට මල් කර්මාන්තය විශාල දියුණුවක් අත්පත් කරගෙන තිබේ. මෙම පසුබිම නිසා ශ‍්‍රී ලංකාවේ මල් වගා කර්මාන්තය දියුණු කිරීම සඳහා නෙදර්ලන්තයෙන් ගත හැකි ආදර්ශ බොහෝ ය.

‘‘‍ශ‍්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර දීර්ඝකාලීන ආර්ථික සහයෝගීත්වයක් පවතිනවා. ශ‍්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රය නංවාලීම සඳහා නෙදර්ලන්ත තානාපති කාර්යාලය හරහා දැනටමත් නෙදර්ලන්තයේ දැනුම හා විශේෂඥභාවයේ මගපෙන්වීම් ලැබී තිබෙන බව සිහිපත් කළ යුතුයි. අනාගතයේදී මෙම සම්බන්ධතාවන් තවදුරටත් ශක්තිමත් වනු ඇති බවට කිසිදු සැකයක් නැහැ.”‍ ජොඈන් ඩූන්වර්ඩ් වැඩිදුරටත් කියා සිටියා ය.

Leave A Reply

Your email address will not be published.