topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්.

donald-trump-charlottesville-press-conference

යුද වියදම් සඳහා ගෙවන මුදල දෙගුණ කරන ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නේටෝ සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.  බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති නේටෝ සංවිධාන සමුළුවේදී අමෙරිකානු ජනපතිවරයා මෙම ඉල්ලීම කළ බව සඳහන් වේ.

මේ අනුව නේටෝ සංවිධානයේ සාමාජික රටවල් සිය රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 4% ක් යුද වියදම් වෙනුවෙන් වෙන්කළ යුතු බව ඇමෙරිකානු ජනපතිවරයා පවසා ඇති අතර,  සෙසු සාමාජික රටවලට වඩා වැඩි මුදලක් ඇමෙරිකාව ආරක්ෂක වියදම් ලෙස වැයකිරීම අසාධාරණ බව අමෙරිකානු ජනපතිවරයා මීට පෙර ද වරින්වර පවසා ඇත.

කෙසේ වෙතත් නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් පවසා ඇත්තේ, සාමාජික රටවල් ඉදිරියේදී සිය ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට පියවර ගනු ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.