topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඒකාබද්ධය යකා නටයි?

JOINT_OPPOSITION_

ඒකාබද්ධ විපක්‍ෂය වෙනම කණ්ඩායමක් ලෙස පිළිගන්නා ලෙසත්, විපක්ෂනායක ධූරය ලබාදෙන ලෙසත් ඉල්ලමින් නැවත කතානායකවරයා සමඟ පාර්ලිමේන්තුව අකර්මණ්‍ය වන අන්දමේ ගැටීමක් ඇතිකර ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සූදානමින් සිටින බව එම කණ්ඩායමේ නියෝජිතයෝ සඳහන් කර ඇත.

පසුගිය දෙවෙනිදා පැවැත්වූ එම මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමේදී ඔවුන් එසේ තීරණය කර ඇති බවත් පසුගිය 10 වෙනිදා ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායක රැස්වීමේදීද එම තීරණය අනුමත කර ඇති බවත් පැවසේ. එමෙන්ම එළඹෙන සතියේ පාර්ලිමේන්තු සභාවාරයේදී එම ලිඛිත ඉල්ලීම ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් ඉදිරිපත් කිරීමට නියමිත බවත් සඳහන් වේ.

එමෙන්ම ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැත්තෑදෙනාගේ කණ්ඩායම ආණ්ඩුව නියෝජනය කරන එජාපය හෝ ශ්‍රීලනිපය යන කණ්ඩායම් දෙක සමඟ සම්බන්ධයක් නොමැති බව දන්වමින් ඉහත ඉල්ලීම කතානායකවරයාට නැවතත් ලිඛිතව ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම තීරණය කර ඇති බවත් සඳහන් වේ.

කෙසේ වෙතත් කතානායකවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ වැඩි ඉඩක් ඇති බවටත් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව නැවත කතානායකවරයාට විරුධව පාර්ලිමේන්තුවේදී ගැටුම් ඇතිකර ගත යුතු බවටත් ඒ හරහා මාධ්‍ය අවධානය ඒකාබද්ධ විපක්‍ෂයට දින ගත යුතු බවටත් ඒකාබද්ධ කණ්ඩායම සකච්ඡා කොට ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

Leave A Reply

Your email address will not be published.