topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බස් වෙන් කිරීමේ ගාස්තුව අඩු කරන්න – බස් මගීන් ඉල්ලයි.

BUS
 

ලංකා ගමනාගමන මණ්ඩලයේ පිටකොටුව බස් පර්යන්තයෙන් ආරම්භවන දුරගමන් බස් රථවල ආසන වෙන්කර ගැනීම සඳහා ලබන 16 වැනිදා ජංගම දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව සඳහන් වේ.

කෙසේ නමුත් මෙම සේවාව ලබාදීම වෙනුවෙන් සාමාන්‍ය බස් ගාස්තුවට අමතරව අය කිරීමට නියමිත රුපියල් 80ක මුදල තවත් අඩු කිරීමට හැකි නම් යහපත් වන බව කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සඳහන් කර සිටී.
ශ්‍රී ලංකාව කලාපය තුල ප්‍රමුඛතම මහජන කේන්ද්‍රීය ප්‍රවාහන පද්ධතිය සහිත රට බවට පත්කිරීමේ ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ දැක්ම වඩා ප්‍රායෝගික තලයක ගෙන ඒමට නම් නව තාක්ෂණික ක්‍රමවේදයන් වෙත ජනතාව නැඹුරු කිරීමට කටයුතු කල යුතු බවත් එම සංගමයේ විශ්වාසය බව පැවසේ.
එසේම මේ වන විට අසාර්ථක ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන Touch Travel Card ව්‍යාපෘතිය ජන ගත කිරීමට නම් එහි ආරම්භක ගාස්තුව වන රුපියල් 200ක මුදල සම්පූර්ණයෙන්ම අහෝසි කර දැමිය යුතු බවත්  එතුළින් මගී ජනතාව මෙම සේවාව වෙත ආකර්ෂණය කර ගත හැකි බවත් කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය සඳහන් කර ඇත.
මේ අතර පසුගියදා බස් රථ දෙකක් අනතුරට මුහුණ දුන් පුවත ද සංගමයේ විධායක කමිටුවේ අවධානයට යොමු වූ බවත් එවැනි අනතුරු වැලැක්වීම වෙනුවෙන් නීතිය තදින් ක්‍රියාත්මක කල යුතු බවත් කොළඹ දිස්ත්‍රික් බස් මගීන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටී.

Leave A Reply

Your email address will not be published.