topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආගමික නායකයින්, දේශපාලකයින්, බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.

received_10208827767483965

පටු දේශපාලන අදහස්වලින් තොරව ආගමික සංහිඳියාව ඇති කිරීමට කාලය එළඹ ඇති බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

බෞද්ධ ආගමට හානියක් වීමට ඉඩ නොතැබිය යුතු බවට අනෙකුත් ආගමික නායකයින් පෙනී සිටින විට දේශපාලකයින් ද වඩා බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ලෝකයේ උසම නත්‍තල් ගස නිර්මාණය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අර්ජුන රණතුංග  මේ අදහස් පල කළේය.

අර්ජුන රණතුංග සමාජ සත්කාරය මගින් ලොව උසම නත්තල් ගස ගාලු මුවදොර පිටියේදී නිර්මාණය කිරීමට සැළසුම් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා

ඊළඟ පරම්පරාවට මේ රට භාර දෙනවිට ජාතීන් අතර ප්‍රශ්න නැතිවිය යුතුයි.

ආගම් ප්‍රශ්න නැත්තටම නැතිවිය යුතුයි.

අද අපේ මහානායක ස්වාමීන් වහන්සේලා, පියතුමන්ලාට, මවුලවිතුමන්ලාට, හින්දු පූජකතුමන්ලාට එකට ඉඳගෙන තම තමන්ගේ  ආගම් ගැන කතා කරන්න පුළුවන් වටපිටාවක් සැකසී තියෙනවා.

බෞද්ධ රටක් හැටියට සෑම විටම අනෙකුත් ආගමික නායකයින් බෞද්ධාගමේ සුරක්ෂිතතාවට දක්වන්නේ විශේෂ සහයෝගයක්.

විශේෂයෙන්ම පසුගිය දිනක අපේ කාදිනල් හිමිපාණන් වහන්සේ බෞද්ධාගමට හානියක් වීමට ඉඩ නොතැබිය යුතු බවට ප්‍රකාශ කළා.

එවැනි ආගමික නායකයෝ අපේ රටේ සිටින විට දේශපාලකයින් මීට වඩා බුද්ධිමත් විය යුතුයි.

ආගම ජාතිය විකුණා තමන්ගේ බඩගෝස්තරය රැක ගන්න පාර්ලිමේන්තුවේ සිටින සමහර මන්ත්‍රීවරුන්ට මම කියන්නේ රටත් සමග සෙල්ලම් කිරීම නතර කරන්න.

අද අපිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත්, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමත් සමඟ සාර්ථක ගමනක් යන්න අවස්ථාව ලැබිලා තියෙනවා  යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.