topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අද සිට තවත් බන්ධනාගාර 3කට STF ආරක්ෂාව.

STF

වැලිකඩ බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඩ් සහ මැගසින් බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා අද (25) දිනයේ සිට පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර ඇති බව සඳහන් වේ. අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ එම බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකිරීමට නියමිත බවයි.

බන්ධනාගාර තුළ සිදුවන විවිධ දූෂණ ක්‍රියා මැඩපැවැත්වීමට බන්ධනාගාරවල ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පියවර ගනු ලැබීය. එහි පළමු අදියර ලෙස පසුගියදා අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂක කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවූ අතර එයට එරෙහිව රැඳවියන් පිරිසක් විරෝධතාවයක ද නිරත විය.

මේ අතර අදාළ විරෝධතාවය මෙහෙය වූ බව කියන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ සිටි රැඳවියන් 08දෙනෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර හැරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.