අග්‍රාමාත්‍ය ලේකම් වශයෙන් කටයුතු කළ ඊ.එම්.එස්.බී.ඒකනායක වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51(1) වන ව්‍යවස්ථාව යටතේ වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම තීරණය ගත් බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.