topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

05 වැනිදාට කොළඹට ජන ගඟක්?

Mahindananda

මහින්ද රාජපක්ෂ ගේ ආණ්ඩුවට සහය පළකිරීම සඳහා එළඹෙන 05 වැනිදාට කොළඹට ජන ගඟක් පැමිණෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ  පවසයි.  ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන ප්‍රාදේශීය සභා, පළාත්සභා නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මේ වෙනුවෙන් දැනටමත් සූදානම් බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටී.

ව්‍යවස්ථා විරෝධීව අරලියගහ මන්දිරයේ රැඳී සිටින රනිල් වික්‍රමසිංහට ඉන් ඉවත් වන ලෙසද එදින ජනතාව බල කරනු ඇතැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.