topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කරූගේ නිවේදනය වැරදියි – මහින්ද, මෛත්‍රී පාර්ශවය කියයි.

Sarath_Amunugma

කථානායකවරයා පක්ෂග්‍රාහීව සහ පක්ෂයකට වාසි වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම ව්‍යවස්ථා විරෝධී මෙන්ම සම්මතයට පටහැනි බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසා තිබේ. කොළඹ පැවැත්වෙන  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකර ඇත.

අද උදෑසන කථානායක කරූ ජයසූරිය, නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්ත්වය පිළිගැනීමට තමාට සිදුවන බවයි.

මෙම නිවේදනය හෙළා දකින බව ද සරත් අමුණුගම  මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

දේශපාලන වශයෙන් අර්බුදකාරී තත්ත්වයක් රට තුළ ඇති කිරීමේ අරමුණින් මෙවැනි නිවේදනයක් කථානායකවරයා විසින්, නිකුත් කර ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාලද පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.