topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බදු අභියාචනා කොමිෂන් සභාව නැවත සක්‍රීය වෙයි.

Tax

කලක් අක්‍රීයව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත්කරමින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රීය කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව විනිශ්චයකාර හෙක්ටර් යාපා  බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපතිවරයා වන අතර විනිශ්චයකාර සුනිල් රාජපක්ෂ, හිටපු විගණකාධිපති එස්. ස්වර්ණජෝති යන අය එහි සෙසු සමාජිකයන් වන බව සඳහන් වේ.

2011 අංක 23 දරණ බදු අභියාචනා කොමිෂන් සභා පනත යටතේ පිහිටුවා ඇති මෙම බදු අභියාචනා කොමිෂන් සභාව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා හෝ රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා හෝ සමඟ බදු ගෙවන්නෙකුට ඇතිවන යම් ආරවුලක් ඉක්මනින් විසඳා ගැනීමට අවස්ථාව හිමිවේ.

බදු ගෙවන්නෙකුට තමන්ගේ වාර්තාව අනුව ගෙවිය යුතු යම් බද්දක්, ගාස්තුවක් හෝ අයකිරීමක් පැනවීම හා අදාළ යම් කාරණාවක් සම්බන්ධ දුක්ගැණවිල්ලක් තිබේ නම් ඒවා බදු අභියාචනා කොමිෂන් සභාවට යොමු කළ හැකි වනු ඇත.

Leave A Reply

Your email address will not be published.