topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහජන නියෝජිතයන් තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම ගැටලුවක් -ජනපති පවසයි

.th (33)

රට ගොඩනැඟීමට තිබෙන ප‍්‍රධාන බාධාවන් අතර වංචාව, දූෂණය මෙන්ම මහජන නියෝජිතයන් තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම ද හේතු වී තිබෙන බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.

මැතිවරණවල දී කුමන ප‍්‍රකාශ සිදු කළ ද පාර්ලිමේන්තු දිනයේ දී පාර්ලිමේන්තුවට යාමට හෝ පළාත් සභා සහ ප‍්‍රාදේශීය සභා රැස්වීමට සහභාගී වීමට මහජන ඡන්දයෙන් තේරි පත්වන ඇතැම් මහජන නියෝජිතයන් උනන්දු නොවන අතර, එවිට රටේ ජනතාවගේ ගැටලු පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාවක් නොලැබෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මේ බව සඳහන් කළේ පොළොන්නරුව මහනගර සභාවේ නව ගොඩනැඟිල්ල ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට (10) පෙරවරුවේ එක් වෙමිනි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ මැතිවරණ ව්‍යාපාරයේ දී පක්ෂ භේදයෙන් කටයුතු කළ ද පළාත් පාලන ආයතනවලට තේරි පත්වීමෙන් පසු සියල්ල අමතක කර සාමුහිකත්වයෙන් ජනතා සේවයට කැපවීම පළාත් පාලන නියෝජිතයන්ගේ වගකීම බවයි. විධායක ජනාධිපති ධුරය හැරෙන්නට විධායක බලයක් නගරාධිපතිවරුන්ට සහ ප‍්‍රාදේශිය සභා සභාපතිවරුන්ට හිමිව තිබෙන අතර, පළාත් පාලන ක්ෂේත‍්‍රය සංවර්ධනයේ සීමාවක් නොමැති ක්ෂේත‍්‍රයක් බවත්, පළාත් පාලන පනත තුළ පළාත් පාලන ආයතනයකට ජනතා යහපත උදෙසා ඕනෑම විෂය ක්ෂේත‍්‍රයක් ඔස්සේ සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමේ අවස්ථාව පවතින බවත් එතුමා සිහිපත් කළේය. එබැවින් තම බලය සහ වගකීම් රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කැපකිරීම සියලු මහජන නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපතිතුමා අවධාරණය කළේය

Leave A Reply

Your email address will not be published.