2500 ලබා දෙනු. පුවත් On Sep 30, 2019 වැඩි කළ රු 2500ක මුදල සතොස සේවකයන්ටද ලබා දෙන ලෙස ඉල්ලා අද දින සතොස මූලස්ථානය පිහිටි ගොඩනැගිල්ල ඉදිරිපිට දී එහි සේවකයන් උද්ඝෝෂනයක් සංවිධානය කර තිබිණි. මේ අවස්තාව සදහා අන්තර් සමාගම් සේවක සංගමය වෙනුවෙන් වසන්ත සමරසිංහ සහභාගී විය. Share this:TwitterFacebook Related Give 2500.