topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උදේෂි ට‍්‍රැක්ස් ඇන්ඞ් එක්විප්මන්ට්ස් සමාගම ‘හයිඩ්‍රොමෙක්’ ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වා දෙයි

102b-supra-h-1

‘හයිඩ්‍රොමෙක්’ (Hidromek) සන්නාමයට අයත් ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වා දීමට උදේෂි ට‍්‍රැක්ස් ඇන්ඞ් එක්විප්මන්ට්ස් ([Udeshi Tracks & Equipment (Pvt) Ltd -Utrax®] පසුගියදා කටයුතු කළේ ය. කිරිබත්ගොඩ පිහිටි එම සමාගමේ ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රය වන ‘උදේෂි සිටි’ හිදී  මෙම යන්ත්‍රෝපකරණ හඳුන්වාදීම සිදුකරන ලද අතර මෙම අවස්ථාව ශ‍්‍රී ලංකාවේ තුර්කි තානාපති Tunca Ozcuhadar  මහතාද සහභාගී විය.
මෙම උපකරණ හඳුන්වා දෙමින් සමාගම පවසා සිටියේ ඉදිකිරීම් සඳහා භාවිතා කරන බර යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් තුර්කියේ ප‍්‍රමුඛතම නිෂ්පාදකයා වන්නේ ‘හයිඩ්‍රොමෙක්’ බවයි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ට මින් පසු එම යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන් ඇති ඉහළම මට්ටමේ තේරීම ‘හයිඩ්‍රොමෙක්’ වනු ඇති බවය . සම්මාන දිනූ නිෂ්පාදන සැලසුම් සහ නවීනතම තාක්ෂණය මුසුකරමින් යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය කිරීම නිසා දේශීය වෙළඳපොළ ජයගනිමින් කෙටි කාලයක් ඇතුළත ජාත්‍යන්තර තලයටද පිවිසීමට ‘හයිඩ්‍රොමෙක්’ සමත් විය.
උදේෂි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා වන සහ මේ වනවිට ප‍්‍රධාන පෙළේ ඉදිකිරීම් ව්‍යපෘති කිහිපයක් මෙහෙයවා ඇති සුපුන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ මෙම යන්ත්‍රෝපකරණ තුර්කියේ ඉහළම පහසුකම් සහිත කර්මාන්තශාලාවල නිෂ්පාදනය කර ඇති බවයි. ”ශ‍්‍රී ලංකාවේ මීට සමාන ඕනෑම යන්ත‍්‍රයකට වඩා හොඳ ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන්නට මේ යන්ත‍්‍ර වලට හැකියාව තිබෙනවා. මෙරටදී මිලදීගත හැකි වන එකම යුරෝපීය ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ එකතුව මෙයයි. ඉදිකිරීම් සමාගමක් ලෙස අපි ක්ෂේත‍්‍රයේ පාරිභෝගිකයන්ට අවශ්‍ය මොන විදිහේ යන්ත්‍රෝපකරණද කියා හොඳින් හඳුනනවා. ‘හයිඩ්‍රොමෙක්’ නිෂ්පාදන මෙරටට හඳුන්වා දෙන්නට අපි කටයුතු කළේ ඒ නිසයි.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.
මින් ඉදිරියට ‘හයිඩ්‍රොමෙක්’ සන්නාමය යටතේ එන බැකෝ ලෝඩර්, මිනි බැකෝ ලෝඩර්, වීල් එක්ස්කැවේටර් සහ වීල් ලෝඩර් ඇතුළුව තවත් යන්ත්‍රෝපකරණ රැසක් සඳහා මෙරට නිල නියෝජිත වශයෙන්Utrax®  කටයුතු කරනු ඇත. ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ඇතිවී තිබෙන පිබිදීම නිසා තවත් යන්ත්‍රෝපකරණ රැසක් මෙරටට හඳුන්වා දීමට කටයුතු යොදා ඇති බව සුපුන් පෙරේරා මහතා මෙහිදී අනාවරණය කළේ ය.

Leave A Reply

Your email address will not be published.